බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Banukaya ena eke xiaomi ekak genna gaththoth honda nadda? Redmi ekak wage oita honda wei.
    රේඩ්මි හොදයි මම අරන් ලබන මාසේට අවුරුද්දක් වෙනවා.. ලැග් වෙන්නේ නෑ සැම්සුන් වගේ:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    30,000 kittuwa. :yes:
    මාගේ කුට්ටම බිම වැටුණි!
    8.gif
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රේඩ්මි හොදයි මම අරන් ලබන මාසේට අවුරුද්දක් වෙනවා.. ලැග් වෙන්නේ නෑ සැම්සුන් වගේ:yes:

    Oya redde phone hama ekak ma lokui ban. Mata 5" screen ekak thiyana ekak hariyanne. Eka hinda redmi note 3 pro ganna adahasa ath ariya. OnePlus X wage thamai dan balanne. Salli na me tike. :(
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේ ගනන් වලට බෑ....
    උපරිම 20 තමා......
    බෑ බං ඔය ෆෝන් ලබ්බවල් එක්ක මට! වස්ත්‍රය!:angry:

    20k uparima nan poson masa sammadama 10000k thiye total eka 30k J 7 ekak gatha haki maamita...........
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං නම් කියන්නේ ඩුඕස් 3 එක හොඳා කියලා...

    මා ගාවත් තියෙන්නේ ඒකක්...
    පත සයිස් නෑ...
    පහසුවෙන් සාක්කුවෙ දාගෙන යතෑකි,
    අනවශ්‍ය ජල්ටොන් කෑලි නෑ...

    සරලයි, පහසුයි
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උයාට අදාල නැති කතා අදාල කරගෙන අදාලයි අදාලයි කියල කෑ ගහන්න එපා සහෝ..
    (අහක යන අදාල නැති ඒවා සරමෙ අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ කියනව වගේ):baffled::baffled::baffled::frown::frown::frown::dull:

    අනෙ පල යන්න. කුප්ප කතා කියනකොට හැමෝටම අදාලයි.:frown:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මං නම් කියන්නේ ඩුඕස් 3 එක හොඳා කියලා...

    මා ගාවත් තියෙන්නේ ඒකක්...
    පත සයිස් නෑ...
    පහසුවෙන් සාක්කුවෙ දාගෙන යතෑකි,
    අනවශ්‍ය ජල්ටොන් කෑලි නෑ...

    සරලයි, පහසුයි

    duos reddawal wala housing eke paata yanawane ban maasa deken thunen.....
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මං නම් කියන්නේ ඩුඕස් 3 එක හොඳා කියලා...

    මා ගාවත් තියෙන්නේ ඒකක්...
    පත සයිස් නෑ...
    පහසුවෙන් සාක්කුවෙ දාගෙන යතෑකි,
    අනවශ්‍ය ජල්ටොන් කෑලි නෑ...

    සරලයි, පහසුයි

    මමත් ඩුඕස් 1,2 දෙකම පාවිච්චි කලා.
    වයිෆ් පාවිච්චි කරන්නෙ මගෙ අන්තිම ඩුඕස් 2 එක.
    අවුරුදු 2 කටත් වැඩි.
    කිඹුල මාමට චෙරි ගෙඩියයි කේක් කෑල්ලයි දෙකම ඕනිලුනෙ.
    අන්නේකයි.