

රේඩ්මි හොදයි මම අරන් ලබන මාසේට අවුරුද්දක් වෙනවා.. ලැග් වෙන්නේ නෑ සැම්සුන් වගේBanukaya ena eke xiaomi ekak genna gaththoth honda nadda? Redmi ekak wage oita honda wei.

මේ ගනන් වලට බෑ....http://online.dubaidutyfree.com/ddf...Name|0&selectedFacet=pagination&hashCounter=1
duty free eke cheap model na appa.![]()

රේඩ්මි හොදයි මම අරන් ලබන මාසේට අවුරුද්දක් වෙනවා.. ලැග් වෙන්නේ නෑ සැම්සුන් වගේ![]()

මාගේ කුට්ටම බිම වැටුණි!![]()
මේ ගනන් වලට බෑ....
උපරිම 20 තමා......
බෑ බං ඔය ෆෝන් ලබ්බවල් එක්ක මට! වස්ත්‍රය!![]()
මේ ගනන් වලට බෑ....
උපරිම 20 තමා......
බෑ බං ඔය ෆෝන් ලබ්බවල් එක්ක මට! වස්ත්‍රය!![]()
උයාට අදාල නැති කතා අදාල කරගෙන අදාලයි අදාලයි කියල කෑ ගහන්න එපා සහෝ..
(අහක යන අදාල නැති ඒවා සරමෙ අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ කියනව වගේ)![]()


මං නම් කියන්නේ ඩුඕස් 3 එක හොඳා කියලා...
මා ගාවත් තියෙන්නේ ඒකක්...
පත සයිස් නෑ...
පහසුවෙන් සාක්කුවෙ දාගෙන යතෑකි,
අනවශ්‍ය ජල්ටොන් කෑලි නෑ...
සරලයි, පහසුයි
මං නම් කියන්නේ ඩුඕස් 3 එක හොඳා කියලා...
මා ගාවත් තියෙන්නේ ඒකක්...
පත සයිස් නෑ...
පහසුවෙන් සාක්කුවෙ දාගෙන යතෑකි,
අනවශ්‍ය ජල්ටොන් කෑලි නෑ...
සරලයි, පහසුයි
විස්තර කරුණාකර අවැසිය!
http://www.smartprix.com/mobiles/samsung-galaxy-j7-2016-p1101vog1b51?tab=specifications
මේක ගැන ගුණ දොස් දැක්මක් අවැසියි කරුණාකර!![]()
http://www.smartprix.com/mobiles/samsung-galaxy-j7-2016-p1101vog1b51?tab=specifications
මේක ගැන ගුණ දොස් දැක්මක් අවැසියි කරුණාකර!![]()
