බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
duos reddawal wala housing eke paata yanawane ban maasa deken thunen.....


මා ආන්සර් පවුචයක් දමාගෙන සිටින බැවින් ඒ පිළිඹඳව නිශ්චිත අදහසක් නොමැති බැව් සලකණු මැනැවි :baffled:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මමත් ඩුඕස් 1,2 දෙකම පාවිච්චි කලා.
වයිෆ් පාවිච්චි කරන්නෙ මගෙ අන්තිම ඩුඕස් 2 එක.
අවුරුදු 2 කටත් වැඩි.
කිඹුල මාමට චෙරි ගෙඩියයි කේක් කෑල්ලයි දෙකම ඕනිලුනෙ.
අන්නේකයි.


එහෙනම් මයික්‍රෝමැක්ස් එකක්ම නරකද :rolleyes::rolleyes:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පහන තියා බුදු සාදුට හිමිදිරියේ
    හැමදා දෙන්නා ගෙදරින් එනවා
    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
    කෝච්චියේ විරිදු කියන්නට එනවා
    අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා

    ඉගෙන ගන්න ආස උනත්
    ඉස්කොලේ පහු කරලා
    එන්නේ අපි ඒ දිහාව වත් නොබලා
    අම්මා රැක ගන්නේ අපි කවි කියලා

    බිං ගේ තුල කළුවර වී
    පුරුදු එළිය ළග එනාවා
    කොළඔට යන කාටත් තිසරණ පතලා
    මෙන් වැන්දා ජය ලැබෙන්නට අත් බැඳලා

    ඊලග නැවතුම ආවම බැහැලා යනවා
    නුවර බලා...
    ඇත්නම් සතයක් දමන්න පිං සලකා
    අහිතක් නෑ කාසි නැතත් අපි යනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලයියේ.. අඹ යාලුවෝ ශුට් කරද්දි කෝච්චියේ සීන් එක වෙලේ ගත්තු පින්තූර අර හාදයා ගාව තියෙනවාදැයි කියලා අහලා බලන්න ඇහැක්ද???
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පහන තියා බුදු සාදුට හිමිදිරියේ
    හැමදා දෙන්නා ගෙදරින් එනවා
    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
    කෝච්චියේ විරිදු කියන්නට එනවා
    අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා

    ඉගෙන ගන්න ආස උනත්
    ඉස්කොලේ පහු කරලා
    එන්නේ අපි ඒ දිහාව වත් නොබලා
    අම්මා රැක ගන්නේ අපි කවි කියලා

    බිං ගේ තුල කළුවර වී
    පුරුදු එළිය ළග එනාවා
    කොළඔට යන කාටත් තිසරණ පතලා
    මෙන් වැන්දා ජය ලැබෙන්නට අත් බැඳලා

    ඊලග නැවතුම ආවම බැහැලා යනවා
    නුවර බලා...
    ඇත්නම් සතයක් දමන්න පිං සලකා
    අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

    ayeth patan gattada? hayyooo....:dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කඩුගන්නාවෙන් අඹේපුස්සටද

    අඹේපුස්සෙන් කඩුගන්නාවටද

    එහෙමත් නැත්නම් කුරුණෑගලටද....

    නිවැරදි පිළිතුර ලබාදී ටයිගර් බීර බෝතලයක් ලබාගන්න
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් මයික්‍රෝමැක්ස් එකක්ම නරකද :rolleyes::rolleyes:

    තූ...... :baffled:
    යකූ...
    ඇක්වා එකක් පදින (ඒකේ හෙඩ් ලයිට් වලටත් ග්ලාස් ක්ලීනර් එනවා) දොස්තර මහත්තෙයෙකුයි මයික්‍රෝමැක්සුයි කියන්නේ වට්ටක්කයි මඩ් ගාර්ඩුයි වගේ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කඩුගන්නාවෙන් අඹේපුස්සටද

    අඹේපුස්සෙන් කඩුගන්නාවටද

    එහෙමත් නැත්නම් කුරුණෑගලටද....

    නිවැරදි පිළිතුර ලබාදී ටයිගර් බීර බෝතලයක් ලබාගන්න

    තෝ පලයං රයිඩර්...
    ඕන දෙයක් කියපං.. අඹ යාලුවෝ ගැන උඹ කියවන්න එපා!!! :angry:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තූ...... :baffled:
    යකූ...
    ඇක්වා එකක් පදින (ඒකේ හෙඩ් ලයිට් වලටත් ග්ලාස් ක්ලීනර් එනවා) දොස්තර මහත්තෙයෙකුයි මයික්‍රෝමැක්සුයි කියන්නේ වට්ටක්කයි මඩ් ගාර්ඩුයි වගේ...

    කරෝලයි බෝල්ට් ඇණයි වගේ.:rolleyes:
    මගෙ කාර් එකයි පෝන් එකයි ගැලපෙන්නෙ නෑ වගේ නේද බං:confused: