පරණ උනාට බඩු වැඩ හරිය.කොහොමත් බැහැලා ඇත්තේ...
සෑහෙන පරණයි නේහ්...
බොලට වගේ පෙති ඕන නෑ!
පරණ උනාට බඩු වැඩ හරිය.කොහොමත් බැහැලා ඇත්තේ...
සෑහෙන පරණයි නේහ්...
http://www.smartprix.com/mobiles/samsung-galaxy-j7-2016-p1101vog1b51?tab=specifications
මේක ගැන ගුණ දොස් දැක්මක් අවැසියි කරුණාකර!![]()
විස්තර කරුණාකර අවැසිය!
අනෙ පල යන්න. කුප්ප කතා කියනකොට හැමෝටම අදාලයි.![]()

duos reddawal wala housing eke paata yanawane ban maasa deken thunen.....

මමත් ඩුඕස් 1,2 දෙකම පාවිච්චි කලා.
වයිෆ් පාවිච්චි කරන්නෙ මගෙ අන්තිම ඩුඕස් 2 එක.
අවුරුදු 2 කටත් වැඩි.
කිඹුල මාමට චෙරි ගෙඩියයි කේක් කෑල්ලයි දෙකම ඕනිලුනෙ.
අන්නේකයි.


පහන තියා බුදු සාදුට හිමිදිරියේ
හැමදා දෙන්නා ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
කෝච්චියේ විරිදු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා
ඉගෙන ගන්න ආස උනත්
ඉස්කොලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාව වත් නොබලා
අම්මා රැක ගන්නේ අපි කවි කියලා
බිං ගේ තුල කළුවර වී
පුරුදු එළිය ළග එනාවා
කොළඔට යන කාටත් තිසරණ පතලා
මෙන් වැන්දා ජය ලැබෙන්නට අත් බැඳලා
ඊලග නැවතුම ආවම බැහැලා යනවා
නුවර බලා...
ඇත්නම් සතයක් දමන්න පිං සලකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

කිඹුලයියේ.. අඹ යාලුවෝ ශුට් කරද්දි කෝච්චියේ සීන් එක වෙලේ ගත්තු පින්තූර අර හාදයා ගාව තියෙනවාදැයි කියලා අහලා බලන්න ඇහැක්ද???
එහෙනම් මයික්රෝමැක්ස් එකක්ම නරකද![]()

කඩුගන්නාවෙන් අඹේපුස්සටද
අඹේපුස්සෙන් කඩුගන්නාවටද
එහෙමත් නැත්නම් කුරුණෑගලටද....
නිවැරදි පිළිතුර ලබාදී ටයිගර් බීර බෝතලයක් ලබාගන්න

තූ......
යකූ...
ඇක්වා එකක් පදින (ඒකේ හෙඩ් ලයිට් වලටත් ග්ලාස් ක්ලීනර් එනවා) දොස්තර මහත්තෙයෙකුයි මයික්රෝමැක්සුයි කියන්නේ වට්ටක්කයි මඩ් ගාර්ඩුයි වගේ...

