තූ......
යකූ...
ඇක්වා එකක් පදින (ඒකේ හෙඩ් ලයිට් වලටත් ග්ලාස් ක්ලීනර් එනවා) දොස්තර මහත්තෙයෙකුයි මයික්රෝමැක්සුයි කියන්නේ වට්ටක්කයි මඩ් ගාර්ඩුයි වගේ...

තූ......
යකූ...
ඇක්වා එකක් පදින (ඒකේ හෙඩ් ලයිට් වලටත් ග්ලාස් ක්ලීනර් එනවා) දොස්තර මහත්තෙයෙකුයි මයික්රෝමැක්සුයි කියන්නේ වට්ටක්කයි මඩ් ගාර්ඩුයි වගේ...

ayeth patan gattada? hayyooo....![]()
තෝ පලයං රයිඩර්...
ඕන දෙයක් කියපං.. අඹ යාලුවෝ ගැන උඹ කියවන්න එපා!!!![]()

කරෝලයි බෝල්ට් ඇණයි වගේ.
මගෙ කාර් එකයි පෝන් එකයි ගැලපෙන්නෙ නෑ වගේ නේද බං![]()

ඔය විරිඳු කියන හාදයා අපේ දත් මාමිගේ ක්ලාස් මේට්...
දත් මාමි චුටි කාලේ ගැන යම් අදහසක් සොන්නලුන්ට පැමිනියේද???

අඩෝයි.....උඹ කිව්වට පස්ස්සෙ මීටර් උනේ...මේ දත් මාමි වගේනේ යකූ![]()
නෑ එච්චර අවුලක් නෑ.
5 එකයි සෙන් එකයි ගැලපෙන නිසා 6 එකයි සෙලරියෝ එකයි ගැලපෙනවා
සෙන් එකෙයි සෙලරියෝ එකෙයි වෙනස ඔටෝ ගියර් බොක්ස් එකයි පිටිපස්සේ පවර් මිරර් දෙකයි සයිඩ් මිරර්සුයි විතරයි නේ..![]()
class mate class mate kiwwata dath maamida danne na inne........

ඔය විරිඳු කියන හාදයා අපේ දත් මාමිගේ ක්ලාස් මේට්...
දත් මාමි චුටි කාලේ ගැන යම් අදහසක් සොන්නලුන්ට පැමිනියේද???
අඩෝයි.....උඹ කිව්වට පස්ස්සෙ මීටර් උනේ...මේ දත් මාමි වගේනේ යකූ![]()
ඔය ඉන්න එකා ගේ නම පසන් මයුර ජයසිංහ. අපේ ගෘෘප් එකේ කලින් ම බැන්ද එකා. ලොකු පුතා දැන් ඒලෙවල් ක්ලාස් එකේ.class mate class mate kiwwata dath maamida danne na inne........
ඔය ඉන්න එකා ගේ නම පසන් මයුර ජයසිංහ. අපේ ගෘෘප් එකේ කලින් ම බැන්ද එකා. ලොකු පුතා දැන් ඒලෙවල් ක්ලාස් එකේ.

ඔය ඉන්න එකා ගේ නම පසන් මයුර ජයසිංහ. අපේ ගෘෘප් එකේ කලින් ම බැන්ද එකා. ලොකු පුතා දැන් ඒලෙවල් ක්ලාස් එකේ.

මේ ඒක නෙවෙයි...
ත්රෙඩ් එකක් තියනව බම්ප් කරන්නද.....
උඹලගෙන් සහයෝගෙ ඕන ඒක උඩින්ම තියාගන්න හැබැයි ඈ
යේ..යේ......nimal Jayasinghe uncle ge putha ne.![]()
ඔය ඉන්න එකා ගේ නම පසන් මයුර ජයසිංහ. අපේ ගෘෘප් එකේ කලින් ම බැන්ද එකා. ලොකු පුතා දැන් ඒලෙවල් ක්ලාස් එකේ.