කොචිකිචි සම්බෝල කෑවද පුටේ අදත්?![]()

අකුරක් දෙකක් මාරු උන පලියට ඔහොම කරන එක හරී...ම අසාධාරණයි
කොචිකිචි සම්බෝල කෑවද පුටේ අදත්?![]()

අකුරක් දෙකක් මාරු උන පලියට ඔහොම කරන එක හරී...ම අසාධාරණයි
තාම වෙරිද කොහෙද මූට?
අකුර දෙක?තාම වෙරිද කොහෙද මූට?
![]()

දැන් බලන්න මේ ත්රෙඩ් එකේ පටන් ගන්නකොටම දාල තියන ටයිට්ල් එක...
එලකිරියේ මීවිතට පෙම්බැඳි සහෘදයන්ගේ නවාතැන
ඉතින් එහෙම පෙම්බැන්දාම මෙහෙමෙ වෙනවා....![]()
තෝ මීවිතත් එක්ක නිදිවදිනවනෙ.
ඒකනෙ බැරි!

පෙම් බැන්දට කමක් නෑ.තෝ මීවිතත් එක්ක නිදිවදිනවනෙ.
ඒකනෙ බැරි!
![]()

පෙම් බැන්දට කමක් නෑ.තෝ මීවිතත් එක්ක නිදිවදිනවනෙ.
ඒකනෙ බැරි!
![]()

උඹට නෙවේ අරුන්ට කෝල් කරලා ජාතිය අමතන්න කියන්න.... එතකොට වැඩේ ඉක්මන්..... ආසිරි කියලා ඩයල් එකක් ෆෝන් ආන්සර් කරයි.... උගේ තට්ටේ පලනවා කියලා බය කරන්න කියන්න....!!
![]()

පෙම් බැන්දට කමක් නෑ.තෝ මීවිතත් එක්ක නිදිවදිනවනෙ.
ඒකනෙ බැරි!
![]()
පෙම් බැන්දට කමක් නෑ.තෝ මීවිතත් එක්ක නිදිවදිනවනෙ.
ඒකනෙ බැරි!
![]()

kamak na morayya.. waradune nane eka kara kiyala...

මෙඩිකල් ගියේ නෑ කියල තාත්ත මට සමාවක් දුන්නෙම නෑ. ඒකට මේ ෆීල්ඩ් එකට මම ගොඩක් ආසයි.![]()

පෙම් බැන්දට කමක් නෑ.තෝ මීවිතත් එක්ක නිදිවදිනවනෙ.
ඒකනෙ බැරි!
![]()