බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Dont Quit

Member
Jan 10, 2016
430
31
0
13346450_239091736464423_4323346740116785557_n.jpg
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අකුර දෙක? :growl:තාම වෙරිද කොහෙද මූට?:frown:


දැන් බලන්න මේ ත්‍රෙඩ් එකේ පටන් ගන්නකොටම දාල තියන ටයිට්ල් එක...

එලකිරියේ මීවිතට පෙම්බැඳි සහෘදයන්ගේ නවාතැන


ඉතින් එහෙම පෙම්බැන්දාම මෙහෙමෙ වෙනවා....:baffled:
 

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දැන් බලන්න මේ ත්‍රෙඩ් එකේ පටන් ගන්නකොටම දාල තියන ටයිට්ල් එක...

    එලකිරියේ මීවිතට පෙම්බැඳි සහෘදයන්ගේ නවාතැන


    ඉතින් එහෙම පෙම්බැන්දාම මෙහෙමෙ වෙනවා....:baffled:

    පෙම් බැන්දට කමක් නෑ. :eek:තෝ මීවිතත් එක්ක නිදිවදිනවනෙ.:frown: ඒකනෙ බැරි!:growl::growl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :oo::oo: උඹට නෙවේ අරුන්ට කෝල් කරලා ජාතිය අමතන්න කියන්න.... එතකොට වැඩේ ඉක්මන්..... ආසිරි කියලා ඩයල් එකක් ෆෝන් ආන්සර් කරයි.... උගේ තට්ටේ පලනවා කියලා බය කරන්න කියන්න....!! :lol:
    :oo::rofl:
    මේ අර අදුරන බුවාට පොඩ්ඩක් කියහන්කො:)
    හොද බඩා මාමි වගේ:rofl::)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙම් බැන්දට කමක් නෑ. :eek:තෝ මීවිතත් එක්ක නිදිවදිනවනෙ.:frown: ඒකනෙ බැරි!:growl::growl:

    ඒ ඔක්කොමත් අස්සේ දෙකක් නවා ගත්තු ගමන් මට ලව් කරන්නත් එනවා.
    සුනඛයා!
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    මෙඩිකල් ගියේ නෑ කියල තාත්ත මට සමාවක් දුන්නෙම නෑ. ඒකට මේ ෆීල්ඩ් එකට මම ගොඩක් ආසයි. :)

    ඒකට කමක් නෑ..ඕක අම්මලා තාත්තලාගේ හැටි නේ..ළමයා එක්කෝ ඉංජිනේරුවෙක් නැත්තම් දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියල හිතන එක...:dull::dull: