බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :angry::angry::angry::angry::angry::angry::angry:මාතියටත් පු* අරිනවා මාතියා අල්ලාට කියලා
    ඉන්ශා අල්ලා

    අද නං බොසා රිදෙන්න දීලා වගේ, ඒ බාශාවෙන්මයි කතාව :P:P:P:P:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතියා එහෙම කරන්න එපා මාතියා..මුස්ලිම් අපේ දත ගලවන්නේ කවුද අප්පා..

    අල්ලා තමා බලා ගනීවී මාතියා ඇමසියටා බයේ නේ පැනල යන්නේ
    ඈ ගල් බිජ්ජො තෝ හිතන්නේ මම රත්නපුර ගියයි කියල කිරිය අතාරියි කියල ද?
    අනේ නිකං සසගයෙහි යෙදෙන කතා නොකිය ඉදපං ගල් කොල්ලා. *ක් සැප වැඩි වුනාම මංඥ්ඥං කියවෙනව කියල මං දන්නවා.
    ඇමසියට බයේ යන්න ඇයි ඌ වැඩර් ද මේකේ. අහුවුනොත් මං ඕකට 80 වැලි කඩදාසියක් ඔතල අරින්නේ........
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    311md7l.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
    ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
    තාම වැට උඩ සිටිමි.

    :frown::frown: හදාගත්ත පැල දාලා ගිහින් පස්සේ කුරු කුරු ගාන්න එපා දත් මාමේ.....!! :dull::dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඈ ගල් බිජ්ජො තෝ හිතන්නේ මම රත්නපුර ගියයි කියල කිරිය අතාරියි කියල ද?
    අනේ නිකං සසගයෙහි යෙදෙන කතා නොකිය ඉදපං ගල් කොල්ලා. *ක් සැප වැඩි වුනාම මංඥ්ඥං කියවෙනව කියල මං දන්නවා.
    ඇමසියට බයේ යන්න ඇයි ඌ වැඩර් ද මේකේ. අහුවුනොත් මං ඕකට 80 වැලි කඩදාසියක් ඔතල අරින්නේ........
    ඒ කියන්නේ ඔයත් ගල් සීන් ද අයියේ...........:rolleyes:

    මන් හිතුවේ නෑ ඔයා එහෙමයි කියලා:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)

    කොන්ක්‍රීට් වලට රබර් ලෑලි ගන්න එපා.රබර් ලෑලි පුපුරනවා.ඇල්බීසියා හොඳයි.නැත්නම් ප්ලයිවුඩ් දාන්න.

    ස්ලැබ් එකක් දාන්නද? නැත්නම් තාප්පෙට ටයිබීම් දාන්නද ලෑලි හොයන්නේ


    මැරීන් සිමෙන්ති නැත්නම් ටෝකියෝ සුපර් සිමෙන්ති වලින් කොන්ක්‍රීට් දාන්න.

    :shocked::shocked: හුටා..... කොහෙවත් තිබ්බේ නෑ බං ඇල්බීසියා ගන්න.... මම රබර් ගත්තා ගල්වලහන්දියේ තැනකින්.... ඔව් ඔව් DX එකේ තමා පටවන් ආවෙත්...... :P:P

    තාප්පේ ටයි බීම් එක දාන්නේ ගඩොල් අල්ලලානේ..... දැන් මේ උඩින් යවන බීම් එකට සහ කණු වලට තමා ලෑලි....!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    ඔය රෝහල අයිති සෙන්රා තේ කරන දඩුවංගල ප්ලාන්ටේෂන්ස් හිමි අයට. හොද සිංහලයො. රත්නපුර ඉදන් මා ගාවට එනවා ප්‍රතිකාර වලට. දැන් ලොකු ම ඉල්ලීම රෝහලේ ක්ලිනික් එක හරියට සෙට් කරල, ඉක්විප්මන්ට්ස්, ක්‍රමවේදය සහ සෙටින්ග්ස් හදල දෙන්න කියන එක සහ ක්ලිනික් එක බාර අරං කරන්න කියන එක.

    සිංහලයෙක් නිසා ඉල්ලීම අහක දාන්නත් බෑ. බලමු, වඩා හොද ක්‍රමවේදයක් හදා ගන්න. අනික රත්නපුරට හරි හමං ඩෙන්ටල් එකක් නෑ හරියට සහ හොද කොලිටියට වැඩ කරන.

    :frown::growl::frown: එතකොට අපි දතක් ගලවගන්න රත්නපුරේ එන්න ඕනද....?? :angry::angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    එකෙක් නෙවෙයි දෙන්නෙක් ම ඉන්නවා......:rofl:

    ඒක නම් ඇත්ත..එකෙක්ට නම් මුඩියෙන් එකයි ඕනේ..:lol::lol: අනිකා බොනවා තාම දැක්කේ නෑ..කියන විදිහට නම් ඌත් එමමයි....:rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    පෙරේරා මහතාගේ තත්වය කෙසේද..ඩෙංගු ද සීන් එක...:eek:
    මගේ යාලුවෙකුත් ඊයේ ඔෆිස් එකට ආවේ ඩෙංගු හැදිලා ඉඳලා..උගේ කවුන්ට් එක 12ට අඩුවෙලා තිබ්බේ...:(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    සිංහල පන්තිය ලග ලගම එනවා, සහෝට අද සික්කා නැති දුකයි කිබුල් බැනුන් ටිකත් එක්ක හොදට රැට නින්ද යයි, අපි ඒ අතරින් හොල්මන් කතා දෙකක් තුනක් දෙන්නම් වෙළද දැන්වීම වශයෙන්...............

    :oo::oo: පෙරා බලන්න ගියොත් නම් නින්ද යන එකක් නෑ.....!! :baffled: