මාතියටත් පු* අරිනවා මාතියා අල්ලාට කියලා
ඉන්ශා අල්ලා
අද නං බොසා රිදෙන්න දීලා වගේ, ඒ බාශාවෙන්මයි කතාව






මාතියටත් පු* අරිනවා මාතියා අල්ලාට කියලා
ඉන්ශා අල්ලා






මාතියට ජෙලස් නේ මාතියා...කපනවා කොන මාතියාගේඅද නං බොසා රිදෙන්න දීලා වගේ, ඒ බාශාවෙන්මයි කතාව![]()

ඈ ගල් බිජ්ජො තෝ හිතන්නේ මම රත්නපුර ගියයි කියල කිරිය අතාරියි කියල ද?මාතියා එහෙම කරන්න එපා මාතියා..මුස්ලිම් අපේ දත ගලවන්නේ කවුද අප්පා..
අල්ලා තමා බලා ගනීවී මාතියා ඇමසියටා බයේ නේ පැනල යන්නේ
rangu ada sa thama sa ne?

වාට්ටුවේ ඉන්න කොල්ලන්ට අබ සරණයි.....!! 
වාට්ටුවේ ඉන්න කොල්ලන්ට අබ සරණයි.....!!
![]()
මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
තාම වැට උඩ සිටිමි.

හදාගත්ත පැල දාලා ගිහින් පස්සේ කුරු කුරු ගාන්න එපා දත් මාමේ.....!! 

මාතියට ජෙලස් නේ මාතියා...කපනවා කොන මාතියාගේ![]()
ඒ කියන්නේ ඔයත් ගල් සීන් ද අයියේ...........ඈ ගල් බිජ්ජො තෝ හිතන්නේ මම රත්නපුර ගියයි කියල කිරිය අතාරියි කියල ද?
අනේ නිකං සසගයෙහි යෙදෙන කතා නොකිය ඉදපං ගල් කොල්ලා. *ක් සැප වැඩි වුනාම මංඥ්ඥං කියවෙනව කියල මං දන්නවා.
ඇමසියට බයේ යන්න ඇයි ඌ වැඩර් ද මේකේ. අහුවුනොත් මං ඕකට 80 වැලි කඩදාසියක් ඔතල අරින්නේ........



කපනවා මන් සික්කගේ අහවල් එකකොන කෙසේ වෙතත් සික්කා කපයි උබට රැට

කොන්ක්‍රීට් වලට රබර් ලෑලි ගන්න එපා.රබර් ලෑලි පුපුරනවා.ඇල්බීසියා හොඳයි.නැත්නම් ප්ලයිවුඩ් දාන්න.
ස්ලැබ් එකක් දාන්නද? නැත්නම් තාප්පෙට ටයිබීම් දාන්නද ලෑලි හොයන්නේ
මැරීන් සිමෙන්ති නැත්නම් ටෝකියෝ සුපර් සිමෙන්ති වලින් කොන්ක්‍රීට් දාන්න.

හුටා..... කොහෙවත් තිබ්බේ නෑ බං ඇල්බීසියා ගන්න.... මම රබර් ගත්තා ගල්වලහන්දියේ තැනකින්.... ඔව් ඔව් DX එකේ තමා පටවන් ආවෙත්...... 
සිමෙන්ති කොට්ටයක් 930ක් බන්.කලින් 870යි

වෙන කඩවල 930/= අපි ගන්නේ 920/= සල්ලි දෙන්න ඕනත් නෑ.... බස් එකක් යව්වහම පටවලා එවනවා.... 
rangua aruge ticket kapana seen ekak thiyenne ubata ada rata session eka nathi weyi wage..........

හොද වෙලාවට මම උදේ මගේ බයික් එකේ ආවේ..... !! 
ඔය රෝහල අයිති සෙන්රා තේ කරන දඩුවංගල ප්ලාන්ටේෂන්ස් හිමි අයට. හොද සිංහලයො. රත්නපුර ඉදන් මා ගාවට එනවා ප්‍රතිකාර වලට. දැන් ලොකු ම ඉල්ලීම රෝහලේ ක්ලිනික් එක හරියට සෙට් කරල, ඉක්විප්මන්ට්ස්, ක්‍රමවේදය සහ සෙටින්ග්ස් හදල දෙන්න කියන එක සහ ක්ලිනික් එක බාර අරං කරන්න කියන එක.
සිංහලයෙක් නිසා ඉල්ලීම අහක දාන්නත් බෑ. බලමු, වඩා හොද ක්‍රමවේදයක් හදා ගන්න. අනික රත්නපුරට හරි හමං ඩෙන්ටල් එකක් නෑ හරියට සහ හොද කොලිටියට වැඩ කරන.


එතකොට අපි දතක් ගලවගන්න රත්නපුරේ එන්න ඕනද....?? 

එකෙක් නෙවෙයි දෙන්නෙක් ම ඉන්නවා......![]()

අනිකා බොනවා තාම දැක්කේ නෑ..කියන විදිහට නම් ඌත් එමමයි....

ඒක නම් ඇත්ත..එකෙක්ට නම් මුඩියෙන් එකයි ඕනේ..අනිකා බොනවා තාම දැක්කේ නෑ..කියන විදිහට නම් ඌත් එමමයි....
![]()

සිංහල පන්තිය ලග ලගම එනවා, සහෝට අද සික්කා නැති දුකයි කිබුල් බැනුන් ටිකත් එක්ක හොදට රැට නින්ද යයි, අපි ඒ අතරින් හොල්මන් කතා දෙකක් තුනක් දෙන්නම් වෙළද දැන්වීම වශයෙන්...............

පෙරා බලන්න ගියොත් නම් නින්ද යන එකක් නෑ.....!! 