ඔය රෝහල අයිති සෙන්රා තේ කරන දඩුවංගල ප්ලාන්ටේෂන්ස් හිමි අයට. හොද සිංහලයො. රත්නපුර ඉදන් මා ගාවට එනවා ප්‍රතිකාර වලට. දැන් ලොකු ම ඉල්ලීම රෝහලේ ක්ලිනික් එක හරියට සෙට් කරල, ඉක්විප්මන්ට්ස්, ක්‍රමවේදය සහ සෙටින්ග්ස් හදල දෙන්න කියන එක සහ ක්ලිනික් එක බාර අරං කරන්න කියන එක.
සිංහලයෙක් නිසා ඉල්ලීම අහක දාන්නත් බෑ. බලමු, වඩා හොද ක්‍රමවේදයක් හදා ගන්න. අනික රත්නපුරට හරි හමං ඩෙන්ටල් එකක් නෑ හරියට සහ හොද කොලිටියට වැඩ කරන.

හරි හමං එකක්....ටු බී ප්‍රිසයිස්......රත්නපුරේ ඩෙන්ටල් එකක් නෑ? ඔන්න කිව්ව.![]()
හරි හමං එකක්....ටු බී ප්‍රිසයිස්......

රූට් කැනල් වනාහි ලොකු දේ නොවේ....රූට් කැනාලුත් කරන දෙකක්ම තියෙනව අයියණ්ඩි.![]()
රූට් කැනල් වනාහි ලොකු දේ නොවේ....
මම කිව්වෙ කොස්මැටික් සයිඩ් එක. ෆික්ස්ඩ් ඇප්ලයන්සස්, ක්‍රවුන් & බ්‍රිජ්, ඉම්ප්ලාන්ට්ස්, කොස්මැටික් එන්හෑන්ස්මන්ට්ස්........

ඌට අවුලක් නෑ බං......kimbulo kochiyata kohomei? balanna giyada aiye?
uta man msg kara no rep ada nam..![]()

ඌට අවුලක් නෑ බං......
අද හවසට ගෙදර යන්න කට හොදං ** මැදං ඉන්නේ.........
බොට කොහොමැයි? ඉන්නව නේ පණ පිටිං......

තොට තඩි කකුළුවෙක් පස්සෙන් පන්නනවා හීනෙන් පෙනිය.....
ela ela. ehenam hondai.
api elakiri wage innawa![]()
pereida uba mathak una aiye.. uba nemei ara kakuluwo tika![]()
amma hadala denne na appa![]()

තොට තඩි කකුළුවෙක් පස්සෙන් පන්නනවා හීනෙන් පෙනිය.....
මාව මතක් වෙන්නේ නෑ කක්කුට්ටව තමා මතක් වෙන්නේ බඩජාරි කමට!

uba wageda ban kakkutta
පෙරා ටිකට් කපන්ද...?? රංගුවට අද හුලංද එතකොට....??![]()
ඔය රෝහල අයිති සෙන්රා තේ කරන දඩුවංගල ප්ලාන්ටේෂන්ස් හිමි අයට. හොද සිංහලයො. රත්නපුර ඉදන් මා ගාවට එනවා ප්‍රතිකාර වලට. දැන් ලොකු ම ඉල්ලීම රෝහලේ ක්ලිනික් එක හරියට සෙට් කරල, ඉක්විප්මන්ට්ස්, ක්‍රමවේදය සහ සෙටින්ග්ස් හදල දෙන්න කියන එක සහ ක්ලිනික් එක බාර අරං කරන්න කියන එක.
සිංහලයෙක් නිසා ඉල්ලීම අහක දාන්නත් බෑ. බලමු, වඩා හොද ක්‍රමවේදයක් හදා ගන්න. අනික රත්නපුරට හරි හමං ඩෙන්ටල් එකක් නෑ හරියට සහ හොද කොලිටියට වැඩ කරන.
වෙන කඩවල 930/= අපි ගන්නේ 920/= සල්ලි දෙන්න ඕනත් නෑ.... බස් එකක් යව්වහම පටවලා එවනවා....
![]()