බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය රෝහල අයිති සෙන්රා තේ කරන දඩුවංගල ප්ලාන්ටේෂන්ස් හිමි අයට. හොද සිංහලයො. රත්නපුර ඉදන් මා ගාවට එනවා ප්‍රතිකාර වලට. දැන් ලොකු ම ඉල්ලීම රෝහලේ ක්ලිනික් එක හරියට සෙට් කරල, ඉක්විප්මන්ට්ස්, ක්‍රමවේදය සහ සෙටින්ග්ස් හදල දෙන්න කියන එක සහ ක්ලිනික් එක බාර අරං කරන්න කියන එක.

    සිංහලයෙක් නිසා ඉල්ලීම අහක දාන්නත් බෑ. බලමු, වඩා හොද ක්‍රමවේදයක් හදා ගන්න. අනික රත්නපුරට හරි හමං ඩෙන්ටල් එකක් නෑ හරියට සහ හොද කොලිටියට වැඩ කරන.

    රත්නපුරේ ඩෙන්ටල් එකක් නෑ? ඔන්න කිව්ව. :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රූට් කැනාලුත් කරන දෙකක්ම තියෙනව අයියණ්ඩි.:)
    රූට් කැනල් වනාහි ලොකු දේ නොවේ....
    මම කිව්වෙ කොස්මැටික් සයිඩ් එක. ෆික්ස්ඩ් ඇප්ලයන්සස්, ක්‍රවුන් & බ්‍රිජ්, ඉම්ප්ලාන්ට්ස්, කොස්මැටික් එන්හෑන්ස්මන්ට්ස්........
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රූට් කැනල් වනාහි ලොකු දේ නොවේ....
    මම කිව්වෙ කොස්මැටික් සයිඩ් එක. ෆික්ස්ඩ් ඇප්ලයන්සස්, ක්‍රවුන් & බ්‍රිජ්, ඉම්ප්ලාන්ට්ස්, කොස්මැටික් එන්හෑන්ස්මන්ට්ස්........

    වැඩ තියේ ඈ.:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kimbulo kochiyata kohomei? balanna giyada aiye?
    uta man msg kara no rep ada nam.. :baffled:
    ඌට අවුලක් නෑ බං......
    අද හවසට ගෙදර යන්න කට හොදං ** මැදං ඉන්නේ.........:baffled:

    බොට කොහොමැයි? ඉන්නව නේ පණ පිටිං......
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඌට අවුලක් නෑ බං......
    අද හවසට ගෙදර යන්න කට හොදං ** මැදං ඉන්නේ.........:baffled:

    බොට කොහොමැයි? ඉන්නව නේ පණ පිටිං......

    ela ela. ehenam hondai.
    api elakiri wage innawa
    11.gif

    pereida uba mathak una aiye.. uba nemei ara kakuluwo tika :dull: :(
    amma hadala denne na appa :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ela ela. ehenam hondai.
    api elakiri wage innawa
    11.gif

    pereida uba mathak una aiye.. uba nemei ara kakuluwo tika :dull: :(
    amma hadala denne na appa :(
    තොට තඩි කකුළුවෙක් පස්සෙන් පන්නනවා හීනෙන් පෙනිය.....:angry::angry:
    මාව මතක් වෙන්නේ නෑ කක්කුට්ටව තමා මතක් වෙන්නේ බඩජාරි කමට!
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    තොට තඩි කකුළුවෙක් පස්සෙන් පන්නනවා හීනෙන් පෙනිය.....:angry::angry:
    මාව මතක් වෙන්නේ නෑ කක්කුට්ටව තමා මතක් වෙන්නේ බඩජාරි කමට!
    :lol::lol: uba wageda ban kakkutta :( :P

    පෙරා ටිකට් කපන්ද...?? රංගුවට අද හුලංද එතකොට....?? :P

    ow onna night gahanna hitiya ekath kela una gaga innawa rangauwa ane manda :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය රෝහල අයිති සෙන්රා තේ කරන දඩුවංගල ප්ලාන්ටේෂන්ස් හිමි අයට. හොද සිංහලයො. රත්නපුර ඉදන් මා ගාවට එනවා ප්‍රතිකාර වලට. දැන් ලොකු ම ඉල්ලීම රෝහලේ ක්ලිනික් එක හරියට සෙට් කරල, ඉක්විප්මන්ට්ස්, ක්‍රමවේදය සහ සෙටින්ග්ස් හදල දෙන්න කියන එක සහ ක්ලිනික් එක බාර අරං කරන්න කියන එක.

    සිංහලයෙක් නිසා ඉල්ලීම අහක දාන්නත් බෑ. බලමු, වඩා හොද ක්‍රමවේදයක් හදා ගන්න. අනික රත්නපුරට හරි හමං ඩෙන්ටල් එකක් නෑ හරියට සහ හොද කොලිටියට වැඩ කරන.

    දැනට කරන ක්ලීනික් එකට වඩා ආදායමක් ඕකෙන් හොයන්න පුලුවන්ද?