උඹේ ක්ෂෙත්‍රය සහ විෂය පථය වෙනස් නේහ් කුකුලෝහ්......ඉතින් මාමේ එහෙනම් අපිත් සිංහලු නේ.....!!
![]()
මේකත් මිනිසුන් උපයා ගැනීමක් තමා.....
මෙච්චර කල් හදාගත්ත කස්ටමර්ස් ලා, උපයාගත්ත මිනිස්සු, තමන්ගෙ තැනක වැඩ කිරීමයි, අනුන්ගෙ තැනක වැඩකිරීමයි අතර වෙනස...
අනේ මන්දා![]()
කොහොමත් පූර්න කාලීනව නං යන්න වෙන්නේ නෑ. මාළඹේ මිනිස්සු මාව මරයි!
රෝහල නම් නියමෙට හදල තියනවා.
https://www.google.com/maps/uv?hl=e...ved=0ahUKEwit0sb-4avNAhVDF5QKHUhzBkIQoioIfzAO







