බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ආහ්.....
බණ අහන්නත් දෙකක් දාල පදං වෙන්න ඕන එකා ඇවිත් තියෙන්නේ...
පදමේ තරම නිසා වෙන්න ඇති ඊයෙ මේ පැත්ත පලාතෙ නාවේ!


නෑ නෑ....අර මාම කිව්ව සොශල් විදියට ගත්තේ බණ අහන්න ගිහින්:P....

ඊයෙ ආවෙ නැත්තෙ උණ හැදිල ගෙදර හිටියේ....

අදත් බැරි බැරි ගාතේ ආවෙ....ඇඟ කැක්කුමයි ඉන්න බෑ:sorry:
 

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    පොල්ගහවෙල හරියෙන් හදනවලු....

    මාම පස්යාලෙන් මීරිගම හරහා ගිරිඋල්ලට දාල කුරුණෑගලට එන්න......ඒක ළඟත් එක්ක අරහෙන් එනවට වඩා.....

    එතනින් මෙහාට පාර හදන්නේ එක තැනයි කුරුණෑගල හරියෙන්.....
    ඊළඟට මැල්සිරිපුර ටව්මයි, ඕමාරගොල්ලයි පොඩ්ඩක් හදනවා...

    එතනින් දඹුල්ලට යනකම් හදල ඉවරයි


    pasyaala mirigama giulla para hodai. eka thama lesima param mama hithanne nuwara paare traffic eke yanawata wada. balummahara paththen nam enne gampahata awith ethanin divulapitiya paththen yanna. nuwara paare yanne nathuwa.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :P:P මාමේ ඔබ වෙනුවෙන් මම ඕකාට කනට දෙකක් දීලා එන්න පර්මිෂන් එක දෙන්න මාමේ..... !! :yes: අද හෙටම දෙන්නම් කන පුරෝලා.....!! :angry:

    අහවල් එක කොරන්නත් බිත්තිය වාරුවට ගන්න තෝ කොහේ ඌට ගහන්න ද මීවින්නෝ.........(අපි දැක්ක නේ බිත්තියේ තිබ්බ අත් පාරවල්!)
    නිකං නක දී පුසින්නෙ නැතුව ඉදු කෝ මං ඕක ගේ අන්ඩක් කඩවන කං......:angry:



    :lol::lol::lol::lol::lol::lol: මේකට කියන්නේ මොනා කියලාද? ඉල්ලන් කනව කියලද, බලෙන් ළිඳේ පනිනව කියලද:lol::lol::lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :(:( රංගුවා දෙතුන් පාර ක්ලිනික් එක පැත්තේ කැරකෙනකොට මට හිතුනා ඔය ටික වෙයි කියලා..... :(
    12cbed90fe93d82000c7ab6ccb31607a-thumb2.gif

    :shocked::shocked: මාමි රංගුවා ආශ්‍රය කරලා වැඩි වගේ..... :eek:
    :angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දත් ගලෝන එක නිකං ලයිට් වැලක බලුප් ගලවනව වගේ කියල හිතුවද බං? :eek:


    :lol::lol: බස් මාමි එහෙම තමා ලැප් ගලවන්නේ...

    දෙපාරක් මේසෙ ගැහුවා,

    :baffled:පයින් පාරක් දුන්නා... කෑලි ටික ඇහින්දා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඇයි තව එකෙක් සික්කෙක්ට කියල ඇරව ගන්න හිටියලු නේහ්!:eek:
    ගේට් එකෙන් එලියට එද්දි මාත් එක්ක ගියාපු එකාගේ කටේ කෙල එකයි හේතුව හොයල බලද්දි සික්කා පොඩ්ඩක් හැඩ වැඩ එකෙක්...
    ඕක නොන්ඩි වෙනවට බයේ වෙන කතන්දර හදනවා මට