ආහ්.....
බණ අහන්නත් දෙකක් දාල පදං වෙන්න ඕන එකා ඇවිත් තියෙන්නේ...
පදමේ තරම නිසා වෙන්න ඇති ඊයෙ මේ පැත්ත පලාතෙ නාවේ!
නෑ නෑ....අර මාම කිව්ව සොශල් විදියට ගත්තේ බණ අහන්න ගිහින්
....ඊයෙ ආවෙ නැත්තෙ උණ හැදිල ගෙදර හිටියේ....
අදත් බැරි බැරි ගාතේ ආවෙ....ඇඟ කැක්කුමයි ඉන්න බෑ





පයින් පාරක් දුන්නා... කෑලි ටික ඇහින්දා
