බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
එව්ව්වා මෙව්ව් වැඩක් නෑ .....කිඹුල් මාමා අදහවස ක්ලිනික් එකේ ඉන්නවා ද
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අප පින් මද වූවන් වෙමු.:sorry:
    එනිසා ඉදිබුවෙක් තබා ඉදිබු කටුවෙක් වත් ගාටන්නේ නැතැ.!:oo::eek:

    තොප තොපගේ හස්තස්පර්ශ සීමාවේ සිටින ඉදිබිච්චියන් දෙදෙනාගේ යෝ*ආරක්ශක තනතුර හැරපියා එයින් දෙලොවට වැඩක් කරැගන්නට සිතා ගන්නේ නම් මැනවි. :Pසේවා ස්තානය ප්‍රත්පත්තිගෝචර නොවන්නේනම් සාවියට ඇන්න යව!:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්ලිනික් එකේ ඉන්න ගල් ඉබ්බියන් දෙදෙනා නොසෑහෙයිද...? :rofl:
    මන්ථනය කරන කල්හි උන් දෙදෙනා දෙකඩ කඩ වී යා හැකි යයි උපකල්පනය වන බැවින් එ නොයෙදේ!!!!:P:P:P
    එව්ව්වා මෙව්ව් වැඩක් නෑ .....කිඹුල් මාමා අදහවස ක්ලිනික් එකේ ඉන්නවා ද
    සිටිමි.

    තෙලබණුවක් රැගෙන අමල්බානුක තෙම මෙරට ප්‍රාප්ත වන තෙක් ඉවසිය යුතුය.....

    මා බර පැන දැරිය යුත්තේ මන් ද?:shocked: තොප තෙලබණුව සදහා සම්මාදමේ යෙදුනා සිහි කටයුතුයැ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මන්ථනය කරන කල්හි උන් දෙදෙනා දෙකඩ කඩ වී යා හැකි යයි උපකල්පනය වන බැවින් එ නොයෙදේ!!!!:P:P:P

    සිටිමි.

    තෙලබණුවක් රැගෙන අමල්බානුක තෙම මෙරට ප්‍රාප්ත වන තෙක් ඉවසිය යුතුය.....

    මා බර පැන දැරිය යුත්තේ මන් ද?:shocked: තොප තෙලබණුව සදහා සම්මාදමේ යෙදුනා සිහි කටයුතුයැ.

    සබුද්ධික තෙලබණුවක් ලෙස නිවැරදි වි‍යැ යුතුය අයියණ්ඩි !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොප තොපගේ හස්තස්පර්ශ සීමාවේ සිටින ඉදිබිච්චියන් දෙදෙනාගේ යෝ*ආරක්ශක තනතුර හැරපියා එයින් දෙලොවට වැඩක් කරැගන්නට සිතා ගන්නේ නම් මැනවි. :Pසේවා ස්තානය ප්‍රත්පත්තිගෝචර නොවන්නේනම් සාවියට ඇන්න යව!:P:P
    උන් මන්ථනය කල කල්හි මා ගේ කරෙහි ගෝනි රහිතව ම නැගිය හැකි නිසා ඒ පිළිකෙවි කරමි!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මන්ථනය කරන කල්හි උන් දෙදෙනා දෙකඩ කඩ වී යා හැකි යයි උපකල්පනය වන බැවින් එ නොයෙදේ!!!!:P:P:P

    එච්චරටම ඇබිත්තන් දැරිවියෝ දෙන්නෙක්ද ඉන්නේ... :P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Yanne kawadada? 20 Enawa nam awlak nathi wei man hithanne. Meh nexus 5x ekakata yana ekada honda naththan xiaomi ekak da? Feeling like nexus. :rolleyes:
    Only issue is the ram being 2 GB. But I won't be doing much with the phone. :baffled:

    24 yanawa. xiaomi eke procesor ran and battery hodai. gaana balala thama decide karanna thiyeen ubata. nexus 5x eka tikak paranai ithin dan.