අහ්හ් උබ යන්නේ බන්ගේ නෙහ්.."බ්රෝ දැන් සේදවත්තේ නෙහ්.."![]()
![]()
කෝච්චියේ තමා යන්නේ. 5.01ට කොල්ලුපිටියෙන් තියෙන පුත්තලම එකේ ගිහින් කොටුවෙන් බහිනවා. ඒක ආපු ගමන් ගනේවත්ත එක අදිනවා. ඒකේ ගිහින් දෙමටගොඩට යනවා. 5.26 වෙනකොට දෙමටගොඩ. අද නැගපන්කෝ 5ට පැනලා ඇවිත් පුත්තලමේ. දෙමටගොඩ ඉඳන් කයියක් දාගෙන යතෑකි..![]()

5.5 කොම්පන්න වීදියෙන්..අද මම 3ට පනින්න හිතන් ඉන්නේ බන්

.උබ දැන් දිගටම යනවා නෙහ්...උබ දෙමටගොඩ ඉදන් පයින් යන්නද හිතන් ඉන්නේ....




LMAO. 



