බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    "බ්‍රෝ දැන් සේදවත්තේ නෙහ්.." :( :( :(

    කෝච්චියේ තමා යන්නේ. 5.01ට කොල්ලුපිටියෙන් තියෙන පුත්තලම එකේ ගිහින් කොටුවෙන් බහිනවා. ඒක ආපු ගමන් ගනේවත්ත එක අදිනවා. ඒකේ ගිහින් දෙමටගොඩට යනවා. 5.26 වෙනකොට දෙමටගොඩ. අද නැගපන්කෝ 5ට පැනලා ඇවිත් පුත්තලමේ. දෙමටගොඩ ඉඳන් කයියක් දාගෙන යතෑකි.. :P
    අහ්හ් උබ යන්නේ බන්ගේ නෙහ්..:D
    5.5 කොම්පන්න වීදියෙන්..අද මම 3ට පනින්න හිතන් ඉන්නේ බන්;)
    .උබ දැන් දිගටම යනවා නෙහ්...උබ දෙමටගොඩ ඉදන් පයින් යන්නද හිතන් ඉන්නේ....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ් උබ යන්නේ බන්ගේ නෙහ්..:D
    5.5 කොම්පන්න වීදියෙන්..අද මම 3ට පනින්න හිතන් ඉන්නේ බන්;)
    .උබ දැන් දිගටම යනවා නෙහ්...උබ දෙමටගොඩ ඉදන් පයින් යන්නද හිතන් ඉන්නේ....

    හිතන් ඉන්නේ නෙමෙයි. යන්නේ පයින් තමා.
    සාමාන්‍ය වේගයෙන් විනාඩි 15යි. වටපිට බල බල නම් 20යි.
    අද අවලමේ යනවද?
    ගියේ නැත්තම් 5.05ට බංගේ නැගපංකෝ වේසාවියේ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    Ubalata office wala IT section eke inna giyama epa wenne ehema nadda? Yako printer eka set karala thiyana machine eka on karanne nathuwa mata awith kiyanawa printouts enne nathilu. WTF!
    ඕක සාමන්ය දෙයක් බන්..මට හැමදාම ඔය ආතල් දෙනවා..සමහර උන් යූස්බී එක ගලවගෙන මට කෑ ගහනවා ප්‍රින්ටර් එක වැඩ නෑ කියල...ලොල්:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    හිතන් ඉන්නේ නෙමෙයි. යන්නේ පයින් තමා.
    සාමාන්‍ය වේගයෙන් විනාඩි 15යි. වටපිට බල බල නම් 20යි.
    අද අවලමේ යනවද?
    ගියේ නැත්තම් 5.05ට බංගේ නැගපංකෝ වේසාවියේ..
    අහ්හ්..
    උබ රේල් පාරෙද යන්නේ...අර පාලමෙන් යන්න මට බයයි..මම පාරේ යන්නේ බන් ඒ නිසා :(
    පොඩි ගමනක් යන්න තියෙනවා බන් ඒ නිසා 3ට යන්න හිතන් ඉන්නේ..
    බලමුකෝ..මන් කෝල් එකක් දෙන්නම් එනවනම්:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ්..
    උබ රේල් පාරෙද යන්නේ...අර පාලමෙන් යන්න මට බයයි..මම පාරේ යන්නේ බන් ඒ නිසා :(
    පොඩි ගමනක් යන්න තියෙනවා බන් ඒ නිසා 3ට යන්න හිතන් ඉන්නේ..
    බලමුකෝ..මන් කෝල් එකක් දෙන්නම් එනවනම්:rolleyes:

    ඔව්. රේල් පාරෙන් යන්නේ. උඹට ෆ්ලයි ඕවර් එක ගාවින් බස් එක ගතෑකී..
    බය වෙන්න දෙයක් නෑ බං. අපේ පැත්තේ ඉස්කෝලේ යන පොඩි උන් පවා යන්නේ ඒ පාලමෙන්. අද හවස යමං. මට කම්මැලියි ඕයි..

    තෝ අවලමේ යනවා නේ හාල් පාරුවා!!!:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ස්ටෙස් එකේ බං ඉන්නේ........
    අනේ මංද අර මාම ගේ සීන් එක නිසා.....
    අද උදේ සිට ගසන 3 වැනි දුම්වැටිය දැන් ගහන්නේ.......
    ස්ට්‍රෙස් උපරිමයි!
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අහ්හ්..
    උබ රේල් පාරෙද යන්නේ...අර පාලමෙන් යන්න මට බයයි..මම පාරේ යන්නේ බන් ඒ නිසා :(
    පොඩි ගමනක් යන්න තියෙනවා බන් ඒ නිසා 3ට යන්න හිතන් ඉන්නේ..
    බලමුකෝ..මන් කෝල් එකක් දෙන්නම් එනවනම්:rolleyes:

    aiya ekka wal tour ekak wath yanawada?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඕක සාමන්ය දෙයක් බන්..මට හැමදාම ඔය ආතල් දෙනවා..සමහර උන් යූස්බී එක ගලවගෙන මට කෑ ගහනවා ප්‍රින්ටර් එක වැඩ නෑ කියල...ලොල්:lol:

    Me *utte job eka hari yanne na. System engineering wage ekak hoya ganna one. Wadiya human interactions nathi jobak hambunanam patta. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ස්ටෙස් එකේ බං ඉන්නේ........
    අනේ මංද අර මාම ගේ සීන් එක නිසා.....
    අද උදේ සිට ගසන 3 වැනි දුම්වැටිය දැන් ගහන්නේ.......
    ස්ට්‍රෙස් උපරිමයි!

    :(
    සඳුදා ඉඳන් නිදි නෑ.. ඔලුව පැලෙන්න එනවා මගෙත්. අනේ මංදා. එක පාරට මැරිලා වැටෙයිද දන්නෑ..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Me *utte job eka hari yanne na. System engineering wage ekak hoya ganna one. Wadiya human interactions nathi jobak hambunanam patta. :dull:

    ape office eke MA aapu dawaswala word document ekak type karala, mama porata kiwwa oka pen ekata dagena waren kiyala copy karagena, tika welawakin kiyanawa copy karann ba ne kiyala, mama gihin baluwa mu ara document eka open karan okkoma select karala pen ekata copy karanawa, ithin hitha ganinko mekata hina wennada adannada kiyala therenne na............
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ape office eke MA aapu dawaswala word document ekak type karala, mama porata kiwwa oka pen ekata dagena waren kiyala copy karagena, tika welawakin kiyanawa copy karann ba ne kiyala, mama gihin baluwa mu ara document eka open karan okkoma select karala pen ekata copy karanawa, ithin hitha ganinko............

    :shocked: LMAO.
    Man me joba set kara gaththe gedara inna kammali hinda. :rofl:
    System engineering or DBA jobak set wenakan meka karanawa. Meken eka hondakata thiyenne oracle poddak igena ganna eka witharai.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මට මැසේජ් එකක් දාල තියනවා කතා කරන්න එපා කියලා...........
    මම දන්නෙ නෑ මොනව කරන්න ද කියලා............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මට මැසේජ් එකක් දාල තියනවා කතා කරන්න එපා කියලා...........
    මම දන්නෙ නෑ මොනව කරන්න ද කියලා............

    කෝල් කරාම ෆෝන් එක කට් කරනවා. ගේ හොයාගෙන හරි යමු. වැඩක් තියෙනවා කරනවා නම්.. මධුසංකයට මම කීවා. අයියන්ඩිගේ බලතල යොදවලා ගන්න පුළුවන් නම්..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කෝල් කරාම ෆෝන් එක කට් කරනවා. ගේ හොයාගෙන හරි යමු. වැඩක් තියෙනවා කරනවා නම්.. මධුසංකයට මම කීවා. අයියන්ඩිගේ බලතල යොදවලා ගන්න පුළුවන් නම්..

    :oo::nerd::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝල් කරාම ෆෝන් එක කට් කරනවා. ගේ හොයාගෙන හරි යමු. වැඩක් තියෙනවා කරනවා නම්.. මධුසංකයට මම කීවා. අයියන්ඩිගේ බලතල යොදවලා ගන්න පුළුවන් නම්..
    ඒව ඕන නෑ......
    මම ගහනව ඕකට මාසයක් එකතැන ඉන්න......:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කෝල් කරාම ෆෝන් එක කට් කරනවා. ගේ හොයාගෙන හරි යමු. වැඩක් තියෙනවා කරනවා නම්.. මධුසංකයට මම කීවා. අයියන්ඩිගේ බලතල යොදවලා ගන්න පුළුවන් නම්..
    ගේ හොයන් ගිහින් කනට දෙකක් දෙමු.......මාවත් ඇන්න පල:baffled: