බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පෙරේදා රෑ හීනෙන් කෙලි පැටික්කියක් එක්ක විවාහ ගිවිස ගත්තා බන්ස්......!:yes:
එයාගේ කාමරේ ඇඳේ වාඩි වෙලා අපි පොඩි පහේ චැට් පාරකුත් දැම්මා බන්ස්.....!!:love::love:
උදේ ඇහැරුනාම ෆුල් අවුල් බන්ස්.....!!!:sorry::sorry::sorry:

:sorry:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතට හරි නෑ බන්ස්..
    මොකද ඌයි????

    මෝරා මාමේ....
    පොඩ්ඩක් බලාගෙන. ඇෆ්ගන් හරියෙ තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන් කියල ටිකක් කියන දේ බරක් තියන එකෙක් කිව්වා.(ඔව් ඔව්, පරණ යාළුවෙක් තමා)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද ඌයි????

    මෝරා මාමේ....
    පොඩ්ඩක් බලාගෙන. ඇෆ්ගන් හරියෙ තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන් කියල ටිකක් කියන දේ බරක් තියන එකෙක් කිව්වා.(ඔව් ඔව්, පරණ යාළුවෙක් තමා)

    අනේ මංදා.. හිතට හරි නෑ.. :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මල්බෙරියට කියලා වීසා එකක් හදාගෙන ගල්ටික් වෙන්න හිතෙනවා..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොකද ඌයි????

    මෝරා මාමේ....
    පොඩ්ඩක් බලාගෙන. ඇෆ්ගන් හරියෙ තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන් කියල ටිකක් කියන දේ බරක් තියන එකෙක් කිව්වා.(ඔව් ඔව්, පරණ යාළුවෙක් තමා)

    අපිටත් කියල තියෙන්නෙ අයියා. බුංකරේට යන්න රෙඩි පිට ඉන්නෙ කොයි වේලෙත්. හෙට ඉදන් දවස් 04ක් ඔෆිස් වහනවනෙ රාමසාන් වලට. මේ දවස් වල තලිබාන් උන් දිගට හරහට ඇටෑක් කරනවා. ඊයේ ඇබ්ඩක්ශන් එකක් වෙලා. මෙච්චර කාලයක් ඇබ්ඩක්ට් කරපු උන් ආපහු ඇවිත් නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිටත් කියල තියෙන්නෙ අයියා. බුංකරේට යන්න රෙඩි පිට ඉන්නෙ කොයි වේලෙත්. හෙට ඉදන් දවස් 04ක් ඔෆිස් වහනවනෙ රාමසාන් වලට. මේ දවස් වල තලිබාන් උන් දිගට හරහට ඇටෑක් කරනවා. ඊයේ ඇබ්ඩක්ශන් එකක් වෙලා. මෙච්චර කාලයක් ඇබ්ඩක්ට් කරපු උන් ආපහු ඇවිත් නෑ.
    ඔෆීෂියල් වෙපන් එකක් ඉල්ල ගත්තොත් නාක ද?