පෙරේදා රෑ හීනෙන් කෙලි පැටික්කියක් එක්ක විවාහ ගිවිස ගත්තා බන්ස්......!
එයාගේ කාමරේ ඇඳේ වාඩි වෙලා අපි පොඩි පහේ චැට් පාරකුත් දැම්මා බන්ස්.....!!
උදේ ඇහැරුනාම ෆුල් අවුල් බන්ස්.....!!!

පෙරේදා රෑ හීනෙන් කෙලි පැටික්කියක් එක්ක විවාහ ගිවිස ගත්තා බන්ස්......!
එයාගේ කාමරේ ඇඳේ වාඩි වෙලා අපි පොඩි පහේ චැට් පාරකුත් දැම්මා බන්ස්.....!!
උදේ ඇහැරුනාම ෆුල් අවුල් බන්ස්.....!!!

unge rate wadi ban....![]()
මට කීවේ කුරුණෑගල ආව කියලනේ...
කොට්ටක්![]()

moko uka pul kara inne. FB message ekak demma. balapan. ada vibere nihada karawalada
හිතට හරි නෑ බන්ස්..
ube hithata kawadda ban hariyak thibbe onna owa amathaka karala hitu........

මොකද ඌයි????හිතට හරි නෑ බන්ස්..
මොකද ඌයි????
මෝරා මාමේ....
පොඩ්ඩක් බලාගෙන. ඇෆ්ගන් හරියෙ තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන් කියල ටිකක් කියන දේ බරක් තියන එකෙක් කිව්වා.(ඔව් ඔව්, පරණ යාළුවෙක් තමා)

තව මාසයක් ඉවසපං බං.......අනේ මංදා.. හිතට හරි නෑ..![]()
සැමනිය!!!මල්බෙරියට කියලා වීසා එකක් හදාගෙන ගල්ටික් වෙන්න හිතෙනවා..

මොකද ඌයි????
මෝරා මාමේ....
පොඩ්ඩක් බලාගෙන. ඇෆ්ගන් හරියෙ තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන් කියල ටිකක් කියන දේ බරක් තියන එකෙක් කිව්වා.(ඔව් ඔව්, පරණ යාළුවෙක් තමා)
මල්බෙරියට කියලා වීසා එකක් හදාගෙන ගල්ටික් වෙන්න හිතෙනවා..

ඔෆීෂියල් වෙපන් එකක් ඉල්ල ගත්තොත් නාක ද?අපිටත් කියල තියෙන්නෙ අයියා. බුංකරේට යන්න රෙඩි පිට ඉන්නෙ කොයි වේලෙත්. හෙට ඉදන් දවස් 04ක් ඔෆිස් වහනවනෙ රාමසාන් වලට. මේ දවස් වල තලිබාන් උන් දිගට හරහට ඇටෑක් කරනවා. ඊයේ ඇබ්ඩක්ශන් එකක් වෙලා. මෙච්චර කාලයක් ඇබ්ඩක්ට් කරපු උන් ආපහු ඇවිත් නෑ.