බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඊයේ ගියා නේ අහවල් එක කතා කරන්න.
    වෙඩිම ගන්න කලින් උඹටම කියලා ඉඩමක කෑලි දෙහෙක හරි ගෙයක් හදා ගනින්. ඉන්ශුවරන්ස් එකක් දාගනින්... :)

    තොට පොල්කොල මාන්දමද?:angry: ඔය හිතන තරම් ලේසියෙන් නැගිටින්න බෑ යකූ. ඉවසල හිටු. ගොන් තර්ක දාන්න එන්න එපා. මටත් පොර ටෝක් දුන්න නේද පහුගිය කාලෙ ? :P
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama danne ne ban ubala ai mehema hesirenne kiyala. meke inna api hmoma samanya pawul walin hedila wedila deiyane kiyala jeewath wenna ganak hoyaganna set ekak. hebei ubala ubalage wifelatai lamayintai nikan surangana lokawala jeewath wenna sepa hadanna mahansi wenawa. eka samaharavita ubala weda karana ofiz wala inna unge culture ekath ekka awa deyak wenna athi. api ehema sepa ganna ona nehe kiyala nemei mama kiyanne. thaman thamange pamana denagena saha thamange pramaneta target ekakata yanna ona kiyana eka. ape sinhala jathiye kelaweema thiyenneth oka nisa.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ගේන්න තියා තියෙනව කියන්නත් තහනං.:rolleyes: ඌට තියන්න එයා පිස්ටල් එකක් අති වෙයි නෙහ්? :lol:

    පුකට ඔබලා pallet 6ක් 7ක් බස්සන්න ඕනේ.....

    ලක්ශ 40යි... :)
    තියපංකෝ, මාමිගෙන් ඉල්ලගෙන උඹවත් අහු නොවෙන්නම වැඩේ කරපං..

    :angry::angry::angry::angry::angry:

    තොට පොල්කොල මාන්දමද?:angry: ඔය හිතන තරම් ලේසියෙන් නැගිටින්න බෑ යකූ. ඉවසල හිටු. ගොන් තර්ක දාන්න එන්න එපා. මටත් පොර ටෝක් දුන්න නේද පහුගිය කාලෙ ? :P

    මුට ලගදි ඉදන් පොල්කොළ මාන්දම උපරිමේටම...............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං යනවා.. :)
    අන්ද කයිප්පු කතා නොකිය ඉදපං....
    උඹේ බොසා වගේ ගෙවල් තියා ගන්න මට උඹට බෑ.
    දඩුවංගල ප්ලාන්ටේෂන් ලෙක්ක වගේ හයිබ්‍රිඩ් හැරියර් ගන්න මට බෑ.....
    අපි අපේ තත්වෙ තේරුං ගන්න ඕන ජීවත් වෙන්න....
    ඒ මට්ටමට බැරි වුනාට අනිත් උන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් අපිට හදා ගන්න පුළුවන් හැබැයි මහන්සි වෙන්න වෙනව අංබානක් පිට....
    ඒක තේරුම් ගනිං කලිං ම...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අන්ද කයිප්පු කතා නොකිය ඉදපං....
    උඹේ බොසා වගේ ගෙවල් තියා ගන්න මට උඹට බෑ.
    දඩුවංගල ප්ලාන්ටේෂන් ලෙක්ක වගේ හයිබ්‍රිඩ් හැරියර් ගන්න මට බෑ.....
    අපි අපේ තත්වෙ තේරුං ගන්න ඕන ජීවත් වෙන්න....
    ඒ මට්ටමට බැරි වුනාට අනිත් උන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් අපිට හදා ගන්න පුළුවන් හැබැයි මහන්සි වෙන්න වෙනව අංබානක් පිට....
    ඒක තේරුම් ගනිං කලිං ම...

    mata nam penne wediyenma sihina lokeka inne pera thamai kiyala.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දරුවට සල්ලි එවනවා..
    ජාත්‍යන්තර පාසලකට දාලා උගන්වනවා.
    වයිෆ්ට ඔටෝ පොඩි කාර් එකක් අරන් දෙනවා.. ;)

    නාකද ගෑනිට මිනිහෙකුත් හොයලා දීලම ගියානම්.
    දෙන්නා තුන්දෙනා වෙලා ඉන්න එකේ එකට හිටියනම් හොඳයි නේද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිකං ඉන්නංවාලේ තාත්තෙන් ඉඳලා වැඩක් නෑ.
    ඊට වඩා හොඳා.. එයාලගේ ජිවිතේ උසස් කරන්න තාත්තා පොඩ්ඩක් නැති වෙලා යනවා.. :)

    පෙරා අයියගේ තාත්තා ඉන්නවද?මගේ තාත්තා නෑ.ඒකේ අගේ මම හොඳට දන්නවා.යනවනම් ඔක්කෝම එක්ක යන්න.නැත්නම් මෙහේ ඉන්න
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :lol::lol::lol:

    moments-of-beauty-g4c.gif