ඊයේ ගියා නේ අහවල් එක කතා කරන්න.
වෙඩිම ගන්න කලින් උඹටම කියලා ඉඩමක කෑලි දෙහෙක හරි ගෙයක් හදා ගනින්. ඉන්ශුවරන්ස් එකක් දාගනින්...![]()
තොට පොල්කොල මාන්දමද?
ඔය හිතන තරම් ලේසියෙන් නැගිටින්න බෑ යකූ. ඉවසල හිටු. ගොන් තර්ක දාන්න එන්න එපා. මටත් පොර ටෝක් දුන්න නේද පහුගිය කාලෙ ? 
ඌට තියන්න එයා පිස්ටල් එකක් අති වෙයි නෙහ්?


