ගසබෙණයක් සමග සසගයෙහි යෙදිය........![]()

හවස යන ගමන් මේ පැත්තෙන් වරෙං.....

හවස යන ගමන් මේ පැත්තෙන් වරෙං.....
ඊයා කිඹුලයියේ.. ඔයා..
![]()

ගසබෙණයක් සමග සසගයෙහි යෙදිය........![]()

why the F?

දත් මාමේ....
මට සිරාවටම ආසයි... හොඳ....... ජොයින්ට් එකක් ගහලා.. අර මාමිලෑ ගේ මිදුල කෙරවලේ තියෙන බංකුව ගාව වැලි පොලවේ නිදියන්න. අහස බලාගෙන...
සිරාවටම ආසයි..
ප්රශ්ණ ඔක්කොම අමතක කරන්න පුළුවන්....
![]()
දත් මාමේ....
මට සිරාවටම ආසයි... හොඳ....... ජොයින්ට් එකක් ගහලා.. අර මාමිලෑ ගේ මිදුල කෙරවලේ තියෙන බංකුව ගාව වැලි පොලවේ නිදියන්න. අහස බලාගෙන...
සිරාවටම ආසයි..
ප්රශ්ණ ඔක්කොම අමතක කරන්න පුළුවන්....
![]()

සින්දු කීපයක්ම තියනවා..
රෑ අහසින්..

මෝහිනියේ අහගෙන ...
මෝර මානවක තෙම ආයෙ ආව දවසකට සෙට් කොරන්නං.....සින්දු කීපයක්ම තියනවා..
රෑ අහසින්..

මෝර මානවක තෙම ආයෙ ආව දවසකට සෙට් කොරන්නං.....
බට්,
මගේ මල්-කන්ටැක්ට් දැන් වැඩ නැත.....![]()
මෝර මාමේ....
මෝහිණියේ අහන්න එපා යකෝ ඔය විදියට..ඕකට අම්බානක් ඇබ්බැහි වෙනව නිකං කුඩු ගැහුවහේ....
හැබැයි පට්ට සිංදුව නේහ්. කොහොම ද නිකං වදිනව නේහ් උන්ඩුක පුච්ඡය ගලවල යන්න ම....
සලා සලා පා කිංකිණි ජාලා....කන්ද උඩින් ඔබ පාවී එනවා....
කන්ද උඩින් ඔබ පාවී....
ගහ කොළ ගොළු වී - තරු කැට ඇහැරී
ඔබ එන මාවත සරසනවා...
මට පුදුමයි උඹ ඕක අහල නෑ කිව්ව ම....![]()

මෝහිනියේ
මා මල පසු
මල ඉර බසිනා
පහන් ටැඹ යට
පිලේ පහන නිව්වා මං
විලසිත පෙම්