බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උඹ මෙහෙම කිව්ව නිසා.....

    මේක මේ කිරියෙම මට කලින් හිටපු හොදම පරණ සිංදු සෙට් එක තිබ්බ එකා ගේ....
    වසන්ත සුදසිංහ හෙවත් සුදා.
    https://www.youtube.com/user/sudasingha2/videos?view=0&sort=dd&flow=list&live_view=500

    මේ අනිත් එකා....
    රොහාන් ඉදිකැටිහේවා.....මූ ගාවත් පට්ට පදිරි කලෙක්ෂන් එකක් තිබේ.
    සහ අපේ සහෝදර කවයේ එකෙක්....

    https://www.youtube.com/user/indika6464/videos

    තැන්ක්ස් අය්යේ මේ ටික අද බා ගන්නම් .තව සෙට් උනොත් දෙන්න
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    චිත්‍රානන්ද අබේසේකර මම දන්න තරමින්....
    බට්, ගුවන් විදුලියෙ රෙකෝඩ් ලේබලේ තියෙන්නේ ගීත රචක - රණසිංහ ප්‍රේමදාස කියලා.....

    රණසිංහ ප්‍රේමදාස ගතියක් නම් සිංදුවෙ පොඩ්ඩක් තියේ.:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැත....
    ගුවන් විදුලියේ තැටි කපල තියෙන්නේ එල්එස් කාණ්ඩයට. ඒ කියන්නෙ සරල ගීත කාණ්ඩයට...

    එහෙනම් පොඩි කාලේ අහපු එක වෙන්න ඇති ඔලුවට වැදිලා තියෙන්නෙ... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    චිත්‍රානන්ද අබේසේකර මම දන්න තරමින්....
    බට්, ගුවන් විදුලියෙ රෙකෝඩ් ලේබලේ තියෙන්නේ ගීත රචක - රණසිංහ ප්‍රේමදාස කියලා.....

    රනසිංහ ප්‍රේමදාස අනුන්ට කියලා සිංදු කතා ලියෙව්වා කියනවා නේ..? :dull:
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මේක අද උන නෝන්ඩි සීන් එකක්! අද හවස joint එකක් ගහල ඇවිල්ල ටිකක් වෙලා TV බල බල හිටිය , fridge එකේ ජෙලි එකක් තිනව නෙද කියල මතක් වෙලා කුස්සියට ගිහින් අරන් ඇවිල්ල කෑව. අම්මලත් ගෙදර ඇවිල්ල TV බලනකොට channel මාරු කරන්න remote එක හෙව්ව හෙව්ව හම්බ උනෙ නෑ. දැන් ටිකකට කලින් නන්ගි remote එක අරන් එනව මෙන්න fridge එකෙ දාල කියල. මන් ජෙලි එක ගන්න කුස්සියට යනකොට රිමෝට් එකත් අරන් ගිහිල්ල ජෙලි එක අරන් රිමෝට් එක ෆිජ් එකේ දාල ආව නෙද කියල දැන් මතක් උනේ!! :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක අද උන නෝන්ඩි සීන් එකක්! අද හවස joint එකක් ගහල ඇවිල්ල ටිකක් වෙලා TV බල බල හිටිය , fridge එකේ ජෙලි එකක් තිනව නෙද කියල මතක් වෙලා කුස්සියට ගිහින් අරන් ඇවිල්ල කෑව. අම්මලත් ගෙදර ඇවිල්ල TV බලනකොට channel මාරු කරන්න remote එක හෙව්ව හෙව්ව හම්බ උනෙ නෑ. දැන් ටිකකට කලින් නන්ගි remote එක අරන් එනව මෙන්න fridge එකෙ දාල කියල. මන් ජෙලි එක ගන්න කුස්සියට යනකොට රිමෝට් එකත් අරන් ගිහිල්ල ජෙලි එක අරන් රිමෝට් එක ෆිජ් එකේ දාල ආව නෙද කියල දැන් මතක් උනේ!! :lol::lol::lol::lol:

    :lol::lol::lol:

    ජොයින්ට් එක නිසා හොඳා...