lamai. apita diga niwaduwak. anam manam hitene eka nawattanna monawa hari karanawa.
Ee moko niwadu?
mehe muslimne ban. eeye ada ramasan. hetai aniddayi week end.

mehe muslimne ban. eeye ada ramasan. hetai aniddayi week end.

ohe 1 week withara niwadu hambawenawa neda ayye...![]()

munta polkola mandama.![]()

මට නෙමෙයි.. අර රංගුවට තමයි.. ඌයි මුලින්ම පටන් ගත්තෙ...![]()

Moko uba pol kola kala iwarada![]()

අරූ කාපු නිසා මමත් කාලා බැලුව නිකමට වගේ.. මෙලෝ රහක් නැහැ... ඉතින් මම මගේ පොල් කොල ටිකත් අරූටම කාපන් කියල දීල ආවා...![]()

munta polkola mandama.![]()
අරූ කාපු නිසා මමත් කාලා බැලුව නිකමට වගේ.. මෙලෝ රහක් නැහැ... ඉතින් මම මගේ පොල් කොල ටිකත් අරූටම කාපන් කියල දීල ආවා...![]()