බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බෑ බං....
    රාගය හොයාගෙන ට්‍රැක් පනින්න බෑ....ෆැන්ටසිය හොයං ට්‍රැක් පනින්න බෑ....
    ආදරය හොයා ගෙන නං කමක් නෑ....

    එහෙන්ං එහෙම පනිමු. ගැවසෙන සමාජය වෙනස් කරමු. හවස සිගරට් නොමරා වීදි සරමු!:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හෙම නැතුව ඔව්වා කරන ක්‍රම තියෙනවා... කරන උන් ඉන්නවා...:yes:
    උබවගේ සංවේදී එකෙක්ට එහෙම කරන්න බෑ ඒක තමා ඇත්ත. :D
    ඒත් අයියෙ පොඩ්ඩක් ට්‍රැක් පනිමු නේ. මාත් එක්ක කොහෙ හරි යන්ද කොල්ලුපිටිය පැත්තෙ වත්? :):P


    :rofl::rofl::rofl: