බෑ බං....
රාගය හොයාගෙන ට්රැක් පනින්න බෑ....ෆැන්ටසිය හොයං ට්රැක් පනින්න බෑ....
ආදරය හොයා ගෙන නං කමක් නෑ....
එහෙන්ං එහෙම පනිමු. ගැවසෙන සමාජය වෙනස් කරමු. හවස සිගරට් නොමරා වීදි සරමු!

බෑ බං....
රාගය හොයාගෙන ට්රැක් පනින්න බෑ....ෆැන්ටසිය හොයං ට්රැක් පනින්න බෑ....
ආදරය හොයා ගෙන නං කමක් නෑ....

bump
එහෙම නැතුව ඔව්වා කරන ක්රම තියෙනවා... කරන උන් ඉන්නවා...
උබවගේ සංවේදී එකෙක්ට එහෙම කරන්න බෑ ඒක තමා ඇත්ත.
ඒත් අයියෙ පොඩ්ඩක් ට්රැක් පනිමු නේ. මාත් එක්ක කොහෙ හරි යන්ද කොල්ලුපිටිය පැත්තෙ වත්?![]()



ගෙදර ඇඩ්රස් එකයි, වැඩ කරන ෆෝන් නම්බරෙකුයි පී එම් කරපන් ඉක්මනට



ජීවිතය අතිශය ලොල් සහගතයි බං මේ දවස් වල......
අද ගසන්න හිතිලා තියෙන්නේ......
Epa ayya. Bona ekai Ciga gaseemai palanaya karanna balanna. 
massina bonna katha kala yaku ape gedara. mamath penala ha kiwwa. den ape malayai thawa nede malayekui 4k set.



ubata thama aka qwekawuda do PM daala tharjanaya karanne?

kawuda do PM daala tharjanaya karanne?
අර එවා ඇති පීඑම් එක මට අදාළ නොවන බව කරුණාවෙන් සළකන්න.
ubata thama aka qwe![]()

අර එවා ඇති පීඑම් එක මට අදාළ නොවන බව කරුණාවෙන් සළකන්න.

Apita kohenda aiya viber. Elakiri facebook ah.![]()