හාර හීයයි ඈවරයි......
මෙන්න මේ අලි මාත්තයා....
හාරශීයයි ඈවරායි!!!
ෆුඩ්සිටියේ බුවා කිව්ව තලපත් වගේ කියල..ඇත්තද...

කොප්පරා කියන්නේ අලි තලපතෙක්......කිඹුලා අයියේ..කොප්පරා මාළුවා මොන වගේද..කලින් කාල නෑ..ෆුඩ්සිටියේ බුවා කිව්ව තලපත් වගේ කියල..ඇත්තද...
![]()
menna thapathaකිඹුලා අයියේ..කොප්පරා මාළුවා මොන වගේද..කලින් කාල නෑ..ෆුඩ්සිටියේ බුවා කිව්ව තලපත් වගේ කියල..ඇත්තද...
![]()

සමහරවිට මම අද රස්සවෙන් අස් වේවි..
හෙට සිට කාගේ හරි ඔෆීසියක වැඩක් පලක් තියේනම් දන්වන ලෙස ඉල්ලමි..
අතිශයින්ම කලකිරී හා පානසික පිඩාවකින් පෙලෙමි..
හවස් වන විට තත්වය දැණුම් දෙන්නම්..
එතෙක් කෝල් කරන්න එපා!
ජය වේවා!
ටහු$න්න ඔන්න ඔහේ හිටු..සමහරවිට මම අද රස්සවෙන් අස් වේවි..
හෙට සිට කාගේ හරි ඔෆීසියක වැඩක් පලක් තියේනම් දන්වන ලෙස ඉල්ලමි..
අතිශයින්ම කලකිරී හා පානසික පිඩාවකින් පෙලෙමි..
හවස් වන විට තත්වය දැණුම් දෙන්නම්..
එතෙක් කෝල් කරන්න එපා!
ජය වේවා!

මගුලක් කියන්න එපා......සමහරවිට මම අද රස්සවෙන් අස් වේවි..
හෙට සිට කාගේ හරි ඔෆීසියක වැඩක් පලක් තියේනම් දන්වන ලෙස ඉල්ලමි..
අතිශයින්ම කලකිරී හා පානසික පිඩාවකින් පෙලෙමි..
හවස් වන විට තත්වය දැණුම් දෙන්නම්..
එතෙක් කෝල් කරන්න එපා!
ජය වේවා!
මගුලක් කියන්න එපා......
දැන් වගකීමකින් වැඩ කරපං...දරුවෙක් ඉන්නවා උඹට.....

මාත් ජොබකට යන්න සෙට් වෙලා තියෙන්නේ බං...ශොප් එක කෙල්ලෙක් දාල කරවනවා
ලැබෙන්න තියන ඒරියා එක කියන්නද,
නුවර,
නුවරඑළිය
කුරුණෑගල![]()
කඩේ පැත්තෙන් කරගෙන යන විදියක් සෙට් කරල යන එක නම් හොදයි. එකෙනුත් කීයක් හරි එයිනෙ. සුවර් එකියක් දාල යමන් වැඩට.

jobak set wenakan ayin wenna epa....
ටහු$න්න ඔන්න ඔහේ හිටු..
මට තරම් උබලා කාටවත් කෙලවලා නැතුව ඇති ඔෆිස් වලින්,..
මේ මමත් කට්ට කාගෙන ඉන්නේ වෙන තැනක් සෙට් වෙනකම්..උබත් එහෙමම හිටු සු#න්නේ නැතුව සො#නයා![]()
මගුලක් කියන්න එපා......
දැන් වගකීමකින් වැඩ කරපං...දරුවෙක් ඉන්නවා උඹට.....

සමහරවිට මම අද රස්සවෙන් අස් වේවි..
හෙට සිට කාගේ හරි ඔෆීසියක වැඩක් පලක් තියේනම් දන්වන ලෙස ඉල්ලමි..
අතිශයින්ම කලකිරී හා පානසික පිඩාවකින් පෙලෙමි..
හවස් වන විට තත්වය දැණුම් දෙන්නම්..
එතෙක් කෝල් කරන්න එපා!
ජය වේවා!

කොප්පරා කියන්නේ අලි තලපතෙක්......
කන්න එපා බං උං ජරාව කනවා......
මට මතකයි පොඩි කිලෙ වෙරළට ගොඩ ගහපු කොප්පරාවෙක් ගෙ බඩේ මිනිස් අතක් තිබ්බා....

menna thapatha
මුගේ ඔලුවයි, රුවල් වරලයි වලිගෙයි කපල තමා කඩේට එවන්නේ.....
දැක්කොත් කන්නෙ නෑ මූව.....

පිස්සු කරන්නෙ නැතුව ඉදපන් යකෝ. පොඩි කෙල්ලට කන්න අදින්න දෙන්නෙ පොලිසියෙන්ද? අස් වෙනව නම් රස්සාවක් හොයාගෙන කන්ට්රැක්ට් සයින් කරල අස් වෙය. ගොනා වගේ ජොබ දාල යනන් එපා.

මූ වගේ ගොන් හරකෙක්...... කිව්වට වැඩක් නෑ ඕකට.....!! 

මම දන්නවා බන් අපි කොහොම කිව්වත් සිටුවේශන් එක දන්නේ උබනේ...මටත් රංගුට වගේ කෙලවලා තියෙන්නේ. ඒ නිසා ඉන්න වෙන එකක් නැති වේවි..
විහිලුවක් නෙමෙයි.. සිරා කියන්නේ මේ..![]()