බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    හාර හීයයි ඈවරයි......
    මෙන්න මේ අලි මාත්තයා....
    හාරශීයයි ඈවරායි!!!

    කිඹුලා අයියේ..කොප්පරා මාළුවා මොන වගේද..කලින් කාල නෑ..:no: ෆුඩ්සිටියේ බුවා කිව්ව තලපත් වගේ කියල..ඇත්තද...:rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා අයියේ..කොප්පරා මාළුවා මොන වගේද..කලින් කාල නෑ..:no: ෆුඩ්සිටියේ බුවා කිව්ව තලපත් වගේ කියල..ඇත්තද...:rolleyes::rolleyes:
    කොප්පරා කියන්නේ අලි තලපතෙක්......
    කන්න එපා බං උං ජරාව කනවා......
    මට මතකයි පොඩි කිලෙ වෙරළට ගොඩ ගහපු කොප්පරාවෙක් ගෙ බඩේ මිනිස් අතක් තිබ්බා....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා අයියේ..කොප්පරා මාළුවා මොන වගේද..කලින් කාල නෑ..:no: ෆුඩ්සිටියේ බුවා කිව්ව තලපත් වගේ කියල..ඇත්තද...:rolleyes::rolleyes:
    menna thapatha
    sailfish10jun.gif

    මුගේ ඔලුවයි, රුවල් වරලයි වලිගෙයි කපල තමා කඩේට එවන්නේ.....
    දැක්කොත් කන්නෙ නෑ මූව.....
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමහරවිට මම අද රස්සවෙන් අස් වේවි..
    හෙට සිට කාගේ හරි ඔෆීසියක වැඩක් පලක් තියේනම් දන්වන ලෙස ඉල්ලමි..
    අතිශයින්ම කලකිරී හා පානසික පිඩාවකින් පෙලෙමි..
    හවස් වන විට තත්වය දැණුම් දෙන්නම්..
    :)
    එතෙක් කෝල් කරන්න එපා!
    ජය වේවා!
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සමහරවිට මම අද රස්සවෙන් අස් වේවි..
    හෙට සිට කාගේ හරි ඔෆීසියක වැඩක් පලක් තියේනම් දන්වන ලෙස ඉල්ලමි..
    අතිශයින්ම කලකිරී හා පානසික පිඩාවකින් පෙලෙමි..
    හවස් වන විට තත්වය දැණුම් දෙන්නම්..
    :)
    එතෙක් කෝල් කරන්න එපා!
    ජය වේවා!

    jobak set wenakan ayin wenna epa....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    ටහු$න්න ඔන්න ඔහේ හිටු..
    මට තරම් උබලා කාටවත් කෙලවලා නැතුව ඇති ඔෆිස් වලින්,..:sorry:
    මේ මමත් කට්ට කාගෙන ඉන්නේ වෙන තැනක් සෙට් වෙනකම්..උබත් එහෙමම හිටු සු#න්නේ නැතුව සො#නයා:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහරවිට මම අද රස්සවෙන් අස් වේවි..
    හෙට සිට කාගේ හරි ඔෆීසියක වැඩක් පලක් තියේනම් දන්වන ලෙස ඉල්ලමි..
    අතිශයින්ම කලකිරී හා පානසික පිඩාවකින් පෙලෙමි..
    හවස් වන විට තත්වය දැණුම් දෙන්නම්..
    :)
    එතෙක් කෝල් කරන්න එපා!
    ජය වේවා!
    මගුලක් කියන්න එපා......
    දැන් වගකීමකින් වැඩ කරපං...දරුවෙක් ඉන්නවා උඹට.....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සමහරවිට මම අද රස්සවෙන් අස් වේවි..
    හෙට සිට කාගේ හරි ඔෆීසියක වැඩක් පලක් තියේනම් දන්වන ලෙස ඉල්ලමි..
    අතිශයින්ම කලකිරී හා පානසික පිඩාවකින් පෙලෙමි..
    හවස් වන විට තත්වය දැණුම් දෙන්නම්..
    :)
    එතෙක් කෝල් කරන්න එපා!
    ජය වේවා!

    මාත් ජොබකට යන්න සෙට් වෙලා තියෙන්නේ බං...ශොප් එක කෙල්ලෙක් දාල කරවනවා

    ලැබෙන්න තියන ඒරියා එක කියන්නද,

    නුවර,
    නුවරඑළිය
    කුරුණෑගල:cool:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    පිස්සු කරන්නෙ නැතුව ඉදපන් යකෝ. පොඩි කෙල්ලට කන්න අදින්න දෙන්නෙ පොලිසියෙන්ද? අස් වෙනව නම් රස්සාවක් හොයාගෙන කන්ට්‍රැක්ට් සයින් කරල අස් වෙය. ගොනා වගේ ජොබ දාල යනන් එපා.
     
    කඩේ පැත්තෙන් කරගෙන යන විදියක් සෙට් කරල යන එක නම් හොදයි. එකෙනුත් කීයක් හරි එයිනෙ. සුවර් එකියක් දාල යමන් වැඩට.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    jobak set wenakan ayin wenna epa....

    ටහු$න්න ඔන්න ඔහේ හිටු..
    මට තරම් උබලා කාටවත් කෙලවලා නැතුව ඇති ඔෆිස් වලින්,..:sorry:
    මේ මමත් කට්ට කාගෙන ඉන්නේ වෙන තැනක් සෙට් වෙනකම්..උබත් එහෙමම හිටු සු#න්නේ නැතුව සො#නයා:growl:

    මගුලක් කියන්න එපා......
    දැන් වගකීමකින් වැඩ කරපං...දරුවෙක් ඉන්නවා උඹට.....

    මටත් රංගුට වගේ කෙලවලා තියෙන්නේ. ඒ නිසා ඉන්න වෙන එකක් නැති වේවි.. :)
    විහිලුවක් නෙමෙයි.. සිරා කියන්නේ මේ.. :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සමහරවිට මම අද රස්සවෙන් අස් වේවි..
    හෙට සිට කාගේ හරි ඔෆීසියක වැඩක් පලක් තියේනම් දන්වන ලෙස ඉල්ලමි..
    අතිශයින්ම කලකිරී හා පානසික පිඩාවකින් පෙලෙමි..
    හවස් වන විට තත්වය දැණුම් දෙන්නම්..
    :)
    එතෙක් කෝල් කරන්න එපා!
    ජය වේවා!

    ඈස් පර් මයි පොයින්ට් ඔෆ් වීව් ඇන්ඩ් යුවර් සිටුවේසන්, වෙන එකක් සෙට් කරගන්නේ නැතුව තියෙන රස්සාව අතාරින්න එපා...:no::no:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කොප්පරා කියන්නේ අලි තලපතෙක්......
    කන්න එපා බං උං ජරාව කනවා......
    මට මතකයි පොඩි කිලෙ වෙරළට ගොඩ ගහපු කොප්පරාවෙක් ගෙ බඩේ මිනිස් අතක් තිබ්බා....

    නෑ..අප්පටහුඩු..ඒකද දන්නේ නෑ මුන් අඩුවට දෙන්නේ...:dull::dull:

    menna thapatha

    මුගේ ඔලුවයි, රුවල් වරලයි වලිගෙයි කපල තමා කඩේට එවන්නේ.....
    දැක්කොත් කන්නෙ නෑ මූව.....

    අප්පා උගේ කැත...:nerd::nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    පිස්සු කරන්නෙ නැතුව ඉදපන් යකෝ. පොඩි කෙල්ලට කන්න අදින්න දෙන්නෙ පොලිසියෙන්ද? අස් වෙනව නම් රස්සාවක් හොයාගෙන කන්ට්‍රැක්ට් සයින් කරල අස් වෙය. ගොනා වගේ ජොබ දාල යනන් එපා.

    :shocked::shocked: මූ වගේ ගොන් හරකෙක්...... කිව්වට වැඩක් නෑ ඕකට.....!! :growl::growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මටත් රංගුට වගේ කෙලවලා තියෙන්නේ. ඒ නිසා ඉන්න වෙන එකක් නැති වේවි.. :)
    විහිලුවක් නෙමෙයි.. සිරා කියන්නේ මේ.. :)
    මම දන්නවා බන් අපි කොහොම කිව්වත් සිටුවේශන් එක දන්නේ උබනේ...
    මටත් ඕකම උනානේ බන් හොද දෙයක් කරපන්...
    බට් ඉස්සෙල්ලා ජොබක් හොයාගෙන අයින් වෙයන්...