බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
සමහරවිට මම අද රස්සවෙන් අස් වේවි..
හෙට සිට කාගේ හරි ඔෆීසියක වැඩක් පලක් තියේනම් දන්වන ලෙස ඉල්ලමි..
අතිශයින්ම කලකිරී හා පානසික පිඩාවකින් පෙලෙමි..
හවස් වන විට තත්වය දැණුම් දෙන්නම්..
:)
එතෙක් කෝල් කරන්න එපා!
ජය වේවා!

:eek: Moko case eka? :confused:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමහරවිට මම අද රස්සවෙන් අස් වේවි..
    හෙට සිට කාගේ හරි ඔෆීසියක වැඩක් පලක් තියේනම් දන්වන ලෙස ඉල්ලමි..
    අතිශයින්ම කලකිරී හා පානසික පිඩාවකින් පෙලෙමි..
    හවස් වන විට තත්වය දැණුම් දෙන්නම්..
    :)
    එතෙක් කෝල් කරන්න එපා!
    ජය වේවා!

    ජොබ් මාරු කරන එකත්, ජොබක් නැතුව කරන ජොබට සොට් එක දෙන එකත් මමනන් අනුමත කරන්නෙ නැහැ.. විශේෂයෙන් දරු පවුල් කාරයො...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් ජොබකට යන්න සෙට් වෙලා තියෙන්නේ බං...ශොප් එක කෙල්ලෙක් දාල කරවනවා
    :

    කෙල්ලෙක් දාලා කරවන්නෙ මොනවද බ්‍රෝ? :shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ජොබ් මාරු කරන එකත්, ජොබක් නැතුව කරන ජොබට සොට් එක දෙන එකත් මමනන් අනුමත කරන්නෙ නැහැ.. විශේෂයෙන් දරු පවුල් කාරයො...

    :dull::dull: මූට කියලා වැඩක් නෑ නේ බං..... :growl::frown::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ..කුමාර මාමේ..පොඩි දෙයක්..Canon 700D එක ගැන අදහස මොකද...:):)

    හොදයි.. හැබැයි සීමිතයි වැඩ.. කීයටද ගන්නේ? අලුත්ම එකක් 65 ක් වගේ වෙනවා.. තව ටිකක් දාලා 70 ඩී එකක් බලපන් පුලුවන්නන්...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Ara kaviyagen ahuwa nam hari. Mageth yaluwek nam innawa. :yes:

    අහ් ඔව් නේ..ඒත් කවි නැන්දි යනවා එනවා නේ..ඒකයි වැඩේ..:( කැමරාවක් ගෙන්න ගන්න බං..මගෙත් යාලුවෙක් ඉන්නවා..ඒත් ඌට ඕවා ගැන වැඩිය තේරුමක් නෑ...:baffled::baffled: කොකටත් ඌට කියලා බලන්න ඕනේ...:yes::cool:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අහ් ඔව් නේ..ඒත් කවි නැන්දි යනවා එනවා නේ..ඒකයි වැඩේ..:( කැමරාවක් ගෙන්න ගන්න බං..මගෙත් යාලුවෙක් ඉන්නවා..ඒත් ඌට ඕවා ගැන වැඩිය තේරුමක් නෑ...:baffled::baffled: කොකටත් ඌට කියලා බලන්න ඕනේ...:yes::cool:

    Langadi giyada koheda neda? Enakota genna kiwwanam harine.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    හොදයි.. හැබැයි සීමිතයි වැඩ.. කීයටද ගන්නේ? අලුත්ම එකක් 65 ක් වගේ වෙනවා.. තව ටිකක් දාලා 70 ඩී එකක් බලපන් පුලුවන්නන්...

    65ට කොහෙද තියෙන්නේ..cameralk එකේ දැක්කා 79ක් ද කොහෙද..18-135 එද්දී තව වැඩි..70ඩි එක තව 30-40ක් වැඩි වෙනවා නේද..:rolleyes::rolleyes:
    ජපානේ ඉඳලා මගේ යාලුවෙක් එනවා..ඌට කියලා ගෙන්න ගන්න බැලුවේ...:yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සමහරවිට මම අද රස්සවෙන් අස් වේවි..
    හෙට සිට කාගේ හරි ඔෆීසියක වැඩක් පලක් තියේනම් දන්වන ලෙස ඉල්ලමි..
    අතිශයින්ම කලකිරී හා පානසික පිඩාවකින් පෙලෙමි..
    හවස් වන විට තත්වය දැණුම් දෙන්නම්..
    :)
    එතෙක් කෝල් කරන්න එපා!
    ජය වේවා!

    අයින් නොවි ඉදපන් , මාත් අයින් වෙලා සිකිලා ඉන්නේ දැන්:(