සමහරවිට මම අද රස්සවෙන් අස් වේවි..
හෙට සිට කාගේ හරි ඔෆීසියක වැඩක් පලක් තියේනම් දන්වන ලෙස ඉල්ලමි..
අතිශයින්ම කලකිරී හා පානසික පිඩාවකින් පෙලෙමි..
හවස් වන විට තත්වය දැණුම් දෙන්නම්..
එතෙක් කෝල් කරන්න එපා!
ජය වේවා!
Moko case eka? 

මාත් ජොබකට යන්න සෙට් වෙලා තියෙන්නේ බං...ශොප් එක කෙල්ලෙක් දාල කරවනවා
:

කෙල්ලෙක් දාලා කරවන්නෙ මොනවද බ්රෝ?![]()

ජපානේ පැත්තේ ඉන්න කව්රුත් නෑ නෙහ්...![]()

ජොබ් මාරු කරන එකත්, ජොබක් නැතුව කරන ජොබට සොට් එක දෙන එකත් මමනන් අනුමත කරන්නෙ නැහැ.. විශේෂයෙන් දරු පවුල් කාරයො...

මූට කියලා වැඩක් නෑ නේ බං..... 

සයූ11111 නම් ඉන්නවා......ජපානේ පැත්තේ ඉන්න කව්රුත් නෑ නෙහ්...![]()

ආ..කුමාර මාමේ..පොඩි දෙයක්..Canon 700D එක ගැන අදහස මොකද...![]()
Ara kaviyagen ahuwa nam hari. Mageth yaluwek nam innawa.![]()
කැමරාවක් ගෙන්න ගන්න බං..මගෙත් යාලුවෙක් ඉන්නවා..ඒත් ඌට ඕවා ගැන වැඩිය තේරුමක් නෑ...
කොකටත් ඌට කියලා බලන්න ඕනේ...

සයූ11111 නම් ඉන්නවා......![]()
ලඟදි එන එකක් එහෙම නෑ නෙහ්..

අහ් ඔව් නේ..ඒත් කවි නැන්දි යනවා එනවා නේ..ඒකයි වැඩේ..කැමරාවක් ගෙන්න ගන්න බං..මගෙත් යාලුවෙක් ඉන්නවා..ඒත් ඌට ඕවා ගැන වැඩිය තේරුමක් නෑ...
කොකටත් ඌට කියලා බලන්න ඕනේ...
![]()
හොදයි.. හැබැයි සීමිතයි වැඩ.. කීයටද ගන්නේ? අලුත්ම එකක් 65 ක් වගේ වෙනවා.. තව ටිකක් දාලා 70 ඩී එකක් බලපන් පුලුවන්නන්...