මේ මහැදුරු අමර් ගෝපාල් බෝස් ගැන.......
http://www.elakiri.com/forum/showthread.php?t=1751056
මේතුමා අපේ මෝර මාම එහෙම නං හොදට ම දන්නවා...



හම්මියෝ.. මම ගෙදර ගිය ගමන්ම හෙඩ් ෆෝන් එක දාගෙන මෝහිනියේ අහනවා ඇදේ වැතිරිලා.... ආයෙ ඉතින් කියන්න වදන්නෑ. පට්ට ගනන් උනාට පට්ට වටිනවා. සෝනි, බීට්ස්, බ්ලූ පන්ක් කිසි දේකට ගහන්න බෑ මෙව්වට.![]()


Samahara high end sony , audio technica, sennheiser, beyerdynamic head phones thiyanawa bose walata wada honda.
Unfortunately don't have money to buy just yet.![]()
. it is a relevant individual taste. for me, bose is the best. 
that's your personal perception brother. it is a relevant individual taste. for me, bose is the best.
![]()

JBL, Prevy, dr. dre මොන පයන්නවල් ද කියල හිතෙනවාහම්මියෝ.. මම ගෙදර ගිය ගමන්ම හෙඩ් ෆෝන් එක දාගෙන මෝහිනියේ අහනවා ඇදේ වැතිරිලා.... ආයෙ ඉතින් කියන්න වදන්නෑ. පට්ට ගනන් උනාට පට්ට වටිනවා. සෝනි, බීට්ස්, බ්ලූ පන්ක් කිසි දේකට ගහන්න බෑ මෙව්වට.![]()
Well it's kinda based on sound performance of headphones. I can't afford those audiophile grade headphones to check them out.![]()
it is expensive but fully worth. material quality and the durability is very high. 
I have tried a few other including beats, but bose was the best for me.it is expensive but fully worth. material quality and the durability is very high.
![]()


About ~1500$ of total cost. 

(i.e not biased to any frequency).Fuck. I'm not talking about the shitty beats. That's total crap. lol.
Sony, sennheiser ,audio technica, beyerdynamic, B & W dominate the higher end of audio products.
I have a pair of sony earphones. Basic sounds. 89$
Good headphone would cost around 700$-1000$. Need an amp to power those high impedance headphones.About ~1500$ of total cost.
Best headphones have a flat sound signature.(i.e not biased to any frequency).


තව සතියයි නේහ්.......Good morning kukulani....
කිබුල අයියට ඊට වඩා හදිසියක් තියෙනවා නෙහ්තව සතියයි නේහ්.......
අම්මෝ..ඕක තමා අමාරුම...විශේෂයෙන් දුවෙක් ඉන්දෙද්දී....

තව සතියයි නේහ්.......
අම්මෝ..ඕක තමා අමාරුම...විශේෂයෙන් දුවෙක් ඉන්දෙද්දී....
හම්මෝ ඔව්. දවසෙන් දවස දකිනකොට වෙනස්. අලුත් අලුත් දේ කරනවා. ඉක්මනට එක්කගෙන එන්න ඕන. දැන් ඒ වැඩ ටික නම් හරි. පාස්පෝට් එක හදා ගන්න ඕන කෙලී ට ආවම. ඒක විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ.
පික්සු ද බං......කිබුල අයියට ඊට වඩා හදිසියක් තියෙනවා නෙහ්![]()