බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි තොට අවුල් ද හම්බාවා???:angry:

    නෑ අයියේ.. නාකි ඩෑල් එකක් තා නාකි ඩෑල් එකකට අයියේ කිවම පොඩි අපිට නිකං කොයිල් වගේ..

    මම ගියෝ...
    ක්ලාස් එක තියන්න කලින්... :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: බැදලත් තාම අතද මාමේ.....!! :baffled:
    මම උඹ වගේ අනේ...අනේ....අද විතරයි අද විතරමයි කිය කියා නාහෙං අඩ අඩා පස්සෙන් යන්නේ නෑ බං........
    රැස්පොට් පිට ඉන්නවා.....
    අර උමේ යාලුවො කිව්වෙ ඒ කාලෙ අපේ ගොනා-අපට හොදා කියල. අන්න ඒ වගේ මගේ අත, ආයෙ මොකී ගෙ *කට වදින්න ද? මට ඕන විදියට මම ඒක භාවිතා කරනවා.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    මම උඹ වගේ අනේ...අනේ....අද විතරයි අද විතරමයි කිය කියා නාහෙං අඩ අඩා පස්සෙන් යන්නේ නෑ බං........
    රැස්පොට් පිට ඉන්නවා.....
    අර උමේ යාලුවො කිව්වෙ ඒ කාලෙ අපේ ගොනා-අපට හොදා කියල. අන්න ඒ වගේ මගේ අත, ආයෙ මොකී ගෙ *කට වදින්න ද? මට ඕන විදියට මම ඒක භාවිතා කරනවා.....

    :lol: :lol: මේ මොකෝ දත් මාමේ මේ.....?? ඇයි මේ රිද්දගෙන....?? :baffled::shocked: