උඹ තාම හෝමෝසේපියන්ස් තනිකඩෙන්සිස් නේ ......-එම-බැදපුකුකුළෙන්සිස් වුනාම තේරෙයි!
Ade danmama ba owa karanna. Thama hariyata job ekak wath na.

Anika master's karanna one owa karanna kalin.

මාස්ටර්ස් ඉන් මැරීඩ්ලයිෆ්ද?
මාස්ටර්ස් නැති තරමට හොදා ගොනාෆෝඩ් වගේ ඉන්න පුලුවන්.
මට ඔව්වයින් දෙකක් තියෙනවා කිසිම වැඩක් නෑ.![]()

මාස්ටර්ස් ඉන් මැරීඩ්ලයිෆ්ද?
මාස්ටර්ස් නැති තරමට හොදා ගොනාෆෝඩ් වගේ ඉන්න පුලුවන්.
මට ඔව්වයින් දෙකක් තියෙනවා කිසිම වැඩක් නෑ.![]()

දෙකයි නෙමෙයි.. තුනයි..
අර තව උස එකෙක් මැරෙන කතා කියලා තියෙන්නේ...
අම්මපා.. අද බුරුතේවයි උපාසකයි එක්ක ගිහින් ක්ලිනික් එකේ බොනවා තෝව හලල..
සෙරෙප්පුවා බිසී නේ..

Research side ekata man patta asai. MSc ekak karala research institute ekakata join wenna baluwe. PhD karanna kiyalath adahasak thiyanawa.![]()

මට පී එච් ඩී එකක් කරන්න ඔෆර් එකක් තියෙනවා. තාම වැලිඩ්. නොකෙරෙන පාටක් තියෙන්නෙ.![]()
lankawe. PIM. igenagaththa athi.![]()

Ah.
Man nam igena ganna wadeta patta asai.
Habai mata management nam set wenne na. Embedded systems, security, cryptography wage ewa thamai interested.

උපාදි හතරකුයි චාටරෙයි තව ඩිප්ලෝමා කීපෙකුයි තියෙනව. ඒ හොදටෝම ඇති මේ ආත්මෙට. ආයෙ ලබන ආත්මේ.
මැනේජ්මන්ට් තමයි මම නම් පට්ටම ආස.![]()

methana unta mokak welaada???![]()
චට් කෙටීමෙන් බෝවිය හැක. ඇදම ලොග් ඕෆ් වෙන්න.
දතක් නරක් වෙලා රිදෙනව ඕයි. සති 4ක් ඉන්න ඕනි ප්රතිකර්මයක් ගන්න. දන්න එකෙක් තාවකාලික බෙහෙතක් කියාපියව්කො. සිද්ධාලේප පුලුන් වල ගාල තියන්නද?![]()