බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Ade danmama ba owa karanna. Thama hariyata job ekak wath na. :(
    Anika master's karanna one owa karanna kalin.

    මාස්ටර්ස් ඉන් මැරීඩ්ලයිෆ්ද? :baffled:

    මාස්ටර්ස් නැති තරමට හොදා ගොනාෆෝඩ් වගේ ඉන්න පුලුවන්.:)

    මට ඔව්වයින් දෙකක් තියෙනවා කිසිම වැඩක් නෑ.:no:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මාස්ටර්ස් ඉන් මැරීඩ්ලයිෆ්ද? :baffled:

    මාස්ටර්ස් නැති තරමට හොදා ගොනාෆෝඩ් වගේ ඉන්න පුලුවන්.:)

    මට ඔව්වයින් දෙකක් තියෙනවා කිසිම වැඩක් නෑ.:no:

    Research side ekata man patta asai. MSc ekak karala research institute ekakata join wenna baluwe. PhD karanna kiyalath adahasak thiyanawa. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාස්ටර්ස් ඉන් මැරීඩ්ලයිෆ්ද? :baffled:

    මාස්ටර්ස් නැති තරමට හොදා ගොනාෆෝඩ් වගේ ඉන්න පුලුවන්.:)

    මට ඔව්වයින් දෙකක් තියෙනවා කිසිම වැඩක් නෑ.:no:

    :lol::lol:
    ගොනාෆෝඩ්...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දෙකයි නෙමෙයි.. තුනයි..
    අර තව උස එකෙක් මැරෙන කතා කියලා තියෙන්නේ...
    අම්මපා.. අද බුරුතේවයි උපාසකයි එක්ක ගිහින් ක්ලිනික් එකේ බොනවා තෝව හලල.. :growl::growl:
    සෙරෙප්පුවා බිසී නේ..

    ඉතින් බීපල්ලා තොපි:dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Research side ekata man patta asai. MSc ekak karala research institute ekakata join wenna baluwe. PhD karanna kiyalath adahasak thiyanawa. :)

    මට පී එච් ඩී එකක් කරන්න ඔෆර් එකක් තියෙනවා. තාම වැලිඩ්. නොකෙරෙන පාටක් තියෙන්නෙ.:(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Ah. :dull:
    Man nam igena ganna wadeta patta asai. :rofl:
    Habai mata management nam set wenne na. Embedded systems, security, cryptography wage ewa thamai interested.

    උපාදි හතරකුයි චාටරෙයි තව ඩිප්ලෝමා කීපෙකුයි තියෙනව. ඒ හොදටෝම ඇති මේ ආත්මෙට. ආයෙ ලබන ආත්මේ.
    :eek:
    මැනේජ්මන්ට් තමයි මම නම් පට්ටම ආස. :)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උපාදි හතරකුයි චාටරෙයි තව ඩිප්ලෝමා කීපෙකුයි තියෙනව. ඒ හොදටෝම ඇති මේ ආත්මෙට. ආයෙ ලබන ආත්මේ.
    :eek:
    මැනේජ්මන්ට් තමයි මම නම් පට්ටම ආස. :)

    Ah 4k thiyanawanam athine. :P
    Ela ela.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උඹල එක එකා මැරෙන්න එපා බන් අපිය් මැරෙන්න ඕන ඔන්න අර අපේ ඔෆීශියල් වීදියට අත මරපු තෙරෙඩ් එකටත් කෙලලා .
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දතක් නරක් වෙලා රිදෙනව ඕයි. සති 4ක් ඉන්න ඕනි ප්‍රතිකර්මයක් ගන්න. දන්න එකෙක් තාවකාලික බෙහෙතක් කියාපියව්කො. සිද්ධාලේප පුලුන් වල ගාල තියන්නද?:(:(:(:(:(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දතක් නරක් වෙලා රිදෙනව ඕයි. සති 4ක් ඉන්න ඕනි ප්‍රතිකර්මයක් ගන්න. දන්න එකෙක් තාවකාලික බෙහෙතක් කියාපියව්කො. සිද්ධාලේප පුලුන් වල ගාල තියන්නද?:(:(:(:(:(

    Kurundu thel da koheda thiyanawa neda? :eek: