ඈ එම්බල වෛශ්‍ය පුත්‍රය........
තෝ ඒ කාලේ අපිට ටොෂිබ රොක්ස් ගා ගා විකුණුවේ එහෙනං මොන ශිෂ්ණයකට ද? මම තට ගනිද්දීම කිව්වා මම මේකෙන් නොකරන්නේ කුඹුරු සී සෑම පමණක් බව. මම තට කිවුවා මට දැඩි භාවිතයට සුදුසු එකක් දීපිය කියලා. ලොන්ත ලැපක් දෙවනි පාරටත් විකුනලා දැන් එනවා යෝනි මාර්ගයක් කතා කරන්න.......
ඈ බොල වහුකුණෝ, තොගේ ආෆ්ටර් සේල් සර්විස් ද මොකක්ද පුන්ඩෙ ඇත්තේ තගේ දෙපැරැන්දෙ අස්සෙ ද? ලැප් විකුනනවා නං අමතර කොටස් ළග තියා ගෙන හිටු. හාඩ් එකක් ඉල්ලුවාම මෙහෙ නෙවෙයි සිංගප්පුරුවෙත් නෑ කියන්නේ තා වසන්නේ සිංගප්පුරුවේ ද?
තගේ රහසග අර බලු තඩියා ම කඩා කා!!!!!![]()
Lenovo thinkpad ekak wage ekak ganna thibbe. Habai patta ganan.



එල එල ඒකනේ..... මේ ඉන්න හුජ්ජ කොල්ලෝ තමා බය.....





ඌ මට කිව්වේ නෑ නේ.....