බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    තෝ මේ ලැප දෙද්දී ඔහොම කාරුණික දැණුම් දීම් කලේ නෑ නේ වල් ගස් ගෝණා!!!!!!:angry::angry::angry::angry:

    :oo::oo: මේ මොන පයන්නක්ද...?? :angry: ඇයි යකෝ කවදා හරි බොලා කෝල් කරහම මම ආයේ කෝල් බැක් නොකර ඉදලා තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? තියෙනවද....?? :angry::angry::frown::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇත්ත කිව්ව ම රිදිලා දැන් සමයං දොඩනවා.....:dull::dull::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කියපල්ලා මේන්න මේකව උඹල දැකල තියනව ද?
    මගේ හොද යාළුවෙක්......
    :rofl::rofl::rofl::rofl::rofl:

    attachment.php

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol::rofl: ඔන්න දන්නෙත් නෑ දැක්කෙත් නෑ කුණු කරෝලයව :rofl::baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඩේට ටික මං ඊයෙ ම බැක් අප් කලා....
    නමුත් අවුල ඒක නෙවෙයි බං. මම වැඩ කරන බොහොමයක් සොෆ්ට්වෙයාර්. ටිකක් අමුතු සහ හොයා ගන්න නැති ඒව මේකේ තියනවා.(දන්නෝ දනිති මං කරන වැඩ මේකේ!:dull:) අනික රේඩියෝ එක කරවන ඒවා. ඒවා ආයෙ මුල ඉදන් දා ගන්න එක තමා ලෝක ම අවුල......
    අළුත් හාඩ් එකක් දානව හෝ මේක ෆෝමැට් කරල අළුතින් ලෝඩ් කරනව කියන්නේ *ක ඉරෙන වැඩක් මට.:dull::dull::dull::growl:

    :baffled::baffled:
    දාන ඉතින් වෙන විසන්දුඅමකුත් නැනේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුපිරි දකුණු ඉන්දීය නළු රජිනිකාන්ත්ගේ නවතම චිත්‍ර‍ටය වන කබාලි අද සිට ලෝ පුරා තිරගත වීම ඇරඹෙනවා.
    රජිනිකාන්ත්ගේ ඉතා දැඩි කැමැත්තක් දක්වන දකුණු ඉන්දියානුවන් ඔහුගේ මෙම චිත්‍ර‍පටය නිකුත්වනතෙක් සිට ඇත්තේ නොඉවසිල්ලෙනුයි.
    මේ නිසාම ඉන්දියාවේ සමාගම් හා ව්‍යාපාරික ආයතන විසින් ඔවුන්ගේ සේවකයන්ට අද දින නිවාඩු ලබාදී තිබෙනවා.
    එමෙන්ම බොහෝ සමාගම් විසින් ඒවායේ සේවකයන්ට කබාලි නැරඹීම සඳහා නොමිලේ ප්‍රවේශපත්ද ලබාදී තිබෙනවා.
    එයාර් ඒෂීයා ගුවන් සමාගම විසින් අද දිනයේ බැංගලොර් සිට චෙන්නායි දක්වා කබාලි නමින් විශේෂ ගුවන් යානයක් ක්‍රියාත්මක කර තිබෙන අතර ගුවන් ගමන් අතරතුරදී රජිනිකාන්ත්ගේ ප්‍රියාතම ආහාර වර්ග මගීන්ට පිළිගන්වීමටද කටයුතු යොදා තිබෙනවා.
    රජිනිකාන්ත්ගේ මෙම චිත්‍ර‍පටයේ කබලේශ්වරම් නැමැති ප්‍ර‍ධාන චරිතයට පණ පොවන අතර එය කම්කරු පංතිය නියෝජනය කරන කතා පුවතක් රැගත් චිත්‍ර‍පටයක් බවයි සඳහන් වන්නේ.
     
    තමිල්නාඩුවෙ ඉන්නෙ නම් නියම සයිකෝ ඩයල් බං.......
    අපේ ටැමාල අම්මපා හොදා ඒ අතින්......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තමිල්නාඩුවෙ ඉන්නෙ නම් නියම සයිකෝ ඩයල් බං.......
    අපේ ටැමාල අම්මපා හොදා ඒ අතින්......

    අද උදේ 7.20ට ගෙදරින් ආවේ ඔෆිස් එන්න. ඊරෝස් එක ගාව ඒ වෙලෙත් පෝලිම.
    පොලිස්, ට්‍රැෆික් පොලිස් 10ක් විතර දාලා හිටියා.
    කොන්කෝර්ඩ් එක ගාවත් එමම වෙන්ඩෑ...
    මට ඕක බලන්නම ඕනේ. ඒත් බෑ නේ... :sorry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තමිල්නාඩුවෙ ඉන්නෙ නම් නියම සයිකෝ ඩයල් බං.......
    අපේ ටැමාල අම්මපා හොදා ඒ අතින්......

    මම එක පාරක් චෙන්නායි වලදි නග්මගෙ ෆිල්ම් එකක් බලල තියෙනවා. නග්ම උන්නෙ කැම්පස් කෙල්ලෙක් විදිහට. ඉස්සෙල්ලම සීන් එකට එන්ටර් වෙද්දි මුන් නැගිටල විසිල් ගහනවා, අත් දෙක උස්සන් නටනවා,තොප්පි උඩ දානවා, විනාඩි 10ක් විතර.

    මානුශිකව බැලුවොත් දකුනු ඉන්දියාවෙ ඉන්න දුගී මිනිස්සුන්ට ජීවිතේ සැප කියල තියෙන්නෙ තුනයි. 1. ක්‍රිකට් මැච් බැලීම. 2. ෆිල්ම එකක් බැලිම, 3. ගෑනියෙක් සමග බුදියාම.

    ඔය අන්තිම එක ගොඩක් උන්ට ලැබෙන්නෙ නෑ.

    ඒ නිසා උන්ගෙ හැසිරීම අතිමානුශීයයි මටනම්.:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම එක පාරක් චෙන්නායි වලදි නග්මගෙ ෆිල්ම් එකක් බලල තියෙනවා. නග්ම උන්නෙ කැම්පස් කෙල්ලෙක් විදිහට. ඉස්සෙල්ලම සීන් එකට එන්ටර් වෙද්දි මුන් නැගිටල විසිල් ගහනවා, අත් දෙක උස්සන් නටනවා,තොප්පි උඩ දානවා, විනාඩි 10ක් විතර.

    මානුශිකව බැලුවොත් දකුනු ඉන්දියාවෙ ඉන්න දුගී මිනිස්සුන්ට ජීවිතේ සැප කියල තියෙන්නෙ තුනයි. 1. ක්‍රිකට් මැච් බැලීම. 2. ෆිල්ම එකක් බැලිම, 3. ගෑනියෙක් සමග බුදියාම.

    ඔය අන්තිම එක ගොඩක් උන්ට ලැබෙන්නෙ නෑ.

    ඒ නිසා උන්ගෙ හැසිරීම අතිමානුශීයයි මටනම්.:yes:

    එච්චර ඩොටේ යන්න ඕනේ නෑ. මේ අපේ ගෙට උඩහින් තියෙන ඉරෝස් එකට යන්න. ඔය ටික ඔහොම්මම වෙනවා. මම සිංහල දෙමල ඉ‍ංග්‍රිසි වර්ග තුනේම ෆිල්ම්ස් එකක් නෑර බැලුවා මේ ටිකේ නොබැලුවට. හෙන ගේමක් දීලා ධනුශ් ගේ VIP ෆිල්ම් එක රිලීස් වෙච්චි දවසෙම බලන්න ගියා. මම දෙමළ ෆිල්ම් එකක් රිලීස් වෙච්ච් දවසෙම බලන්න ගිය පලමු වතාව තමා ඒ..
    ෆයිට් එකක් යන යන පාරට හෝල් එකේ උන් බෙරිහන් දෙනවා පිස්සෝ වගේ..
    ඒක තමා උන්ගේ ස්ටයිල් එක.. :yes:
     
    :yes: