ඒ මොකෝ බං..?![]()
waradi thanakata wadila u mala moko karanne kiyahanko?
ඒ මොකෝ බං..?![]()
mama kiwwada manda ape malaya nan dila thibba trinco colombo bus ekakata nittabuwedi kondatayi drivarayatayi hoda dimak, oya wademayi wela thiyenne, ape ekata kunuhapen banala kondata hodata dila drivarayath duwan awilla utath gahala policiyen awith berala thiyenne, ita passe ape eka trinco stand ekedith aruta hoda dimak dila............
oya kochchara kiwwath gahuwoth nan anith paththata gahanawama thama api.........


එහෙම තමයි කරන්න ඕනේ... මල්ලිට හැබැයි ඉතිං බයකුත් නැහැනේ... සෙට් එක පිටින් ගියා න්අම් අරූට චූ යයි...
උඹට නම් ගහන්න එන්නේ නෑ ඔය එකෙක්වත්... උඹ ජීප් එකෙන් බැහැල කකුල් දිග අරිනකොට අරුන් ශේප් එකේ මාරු වෙයි...![]()
waradi thanakata wadila u mala moko karanne kiyahanko?

මම වගේ පොඩි උන් ගහුවට නම් ඌ මැරෙන එකක් නෑ...![]()
එහෙම කොරපු කාලයක් තිබුනා.. ඒත් දැන් බයයි..![]()
එහෙම නෙමෙයි බන්. කොහෙන් කොයි පැත්තකට පෙරෙලෙයිද මොකක් වෙයිද දන්නේ නෑ නේ..






එහෙම නෙමෙයි බන්. කොහෙන් කොයි පැත්තකට පෙරෙලෙයිද මොකක් වෙයිද දන්නේ නෑ නේ..

ඒ උඹලා දැක්කද දිගන - කොලඹ බස්කාරයා ඇකුවා එකාට ගහන විඩියෝව?


ඒ උඹලා දැක්කද දිගන - කොලඹ බස්කාරයා ඇකුවා එකාට ගහන විඩියෝව?
ඩෑෂ් කැම් එක තියෙන එකා අර කාර් එකේ බුවාට රෙකෝඩින් එක දීලා නම් බඩුම තමා.... යකෝ බලපන් තනිකර වැරැද්ද උගේ.... 
ඩ්‍රයිවරයා නෙවේ මගේ හිතේ ගෝලයා නේද ඔය බැහැලා එන්නේ....?? 

වීඩියෝ ලින්ක් එක දීපල්ලා වේසියනි!ඩෑෂ් කැම් එක තියෙන එකා අර කාර් එකේ බුවාට රෙකෝඩින් එක දීලා නම් බඩුම තමා.... යකෝ බලපන් තනිකර වැරැද්ද උගේ....
ඩ්‍රයිවරයා නෙවේ මගේ හිතේ ගෝලයා නේද ඔය බැහැලා එන්නේ....??
![]()

ඩ්‍රයිවරයා තමා ඉස්සෙල්ලා එන්නේ..කොන්දා එන්නේ පස්සේ...බලපන් ඩ්‍රයිවරයා ආපහු බස් එක ඉස්සරහින් බස් එක අනිත් පැත්තට යනවා.ඩෑෂ් කැම් එක තියෙන එකා අර කාර් එකේ බුවාට රෙකෝඩින් එක දීලා නම් බඩුම තමා.... යකෝ බලපන් තනිකර වැරැද්ද උගේ....
ඩ්‍රයිවරයා නෙවේ මගේ හිතේ ගෝලයා නේද ඔය බැහැලා එන්නේ....??
![]()

අර මොන සු**ත් ද යකෝ.....
ගහන්න තිබ්බෙ වල් වේ**වන්ට හතර හන්දි කැඩෙන්න....
පර බස් කාළකන්නි ඔහොමම තමා....
රෝන්ග් සයිඩ් දාල ඇගට කපන්නේ.....
ඕකුන් ගේ @ තලන්න ඕන වල් හැත්ත...........







