බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    elaz

    1.bomuda maath ekka (mora maamige thathwaya dani, meka anith naakinta)
    2.swimming karamuda maath ekka, race nowe one tharan dura pinanawa,dan nan puluwand amanda pool eka filter walin waheida manda........
    QUOTE]

    පලවෙනි එක නම් ගේමක් නැත. අසනීප නිසා බොන්න බෑ.:P
    දෙවෙනි එක පුලුවන්ය. එත් කරන්න කැමති නැත. ඒක දන්නෝ දනිති. එක්සිඩන්ට් එකක් වෙලා ෆෝවර්ඩ් ස්ට්‍රෝක් එක ගන්න බෑ, දකුනු අත පනිනවා, වයස අදාලම නැත. :(
    තව කියපන් බලන්න.:yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    ඔයාගේ සැට් එකේ අනිත් නාකින් ඉදිරිපත් කොරන්න පිස්....................
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    elaz

    1.bomuda maath ekka (mora maamige thathwaya dani, meka anith naakinta)
    2.swimming karamuda maath ekka, race nowe one tharan dura pinanawa,dan nan puluwand amanda pool eka filter walin waheida manda........

    sabutama badinne naththe ayi kiyala amuthuwen kiyanna one na ne, naththan okath naakiya oyage theory ekata......

    තරුණ අපට සිංහල පන්ති පැවැත්වීම.
    ඉස්කෝලේ යන කෙල්ලන්ට පැණි හැලීම.
    ජනප්‍රිය නිලියන්ට පෙම් කිරීම.
    ඇස් නොපෙනී යාම.
    සමයං කියවීම.
    ආසයි බයයි වීම සහ නෑ.. බෑ.. වීම.
    GGB තත්වයට හෝ GGTB තත්වයට පත්වීම
    ඇල්කොහොල් කෝටා එක ඉවර වීම.

    මතු සම්බන්ධයි.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    තරුණ අපට සිංහල පන්ති පැවැත්වීම.
    ඉස්කෝලේ යන කෙල්ලන්ට පැණි හැලීම.
    ජනප්‍රිය නිලියන්ට පෙම් කිරීම.
    ඇස් නොපෙනී යාම.
    සමයං කියවීම.
    ආසයි බයයි වීම සහ නෑ.. බෑ.. වීම.
    GGB තත්වයට හෝ GGTB තත්වයට පත්වීම
    ඇල්කොහොල් කෝටා එක ඉවර වීම.

    මතු සම්බන්ධයි.

    :P:P:P:P:P:P:P:P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ.. සඹුටමා..
    උඹේ කෙල්ලට කාර්ඩමම් තේ පෙට්ටියක් තියෙනවා. ඒකි හොඳ එකී..
    සඹුටමක් හරි මට එවන්නේ ඒකි ඉතරයි..
    තොට කෙල්ලන්ට කිව්වොත් පැනල නේහ්....
    මට කාඩමම් එකක් දීපිය කියල කොයි කලේ ද?

    මදුසංකයා එක්ක බොන්න බෑ. මම පීනන්න බෑ කිමිදෙන්න පුළුවන්.
    තව කියපල්ලා බලන්න. ට්‍රැචර් හැනල්-රෝප් ගහල හෙලේ නගින්න පුළුවන් ද බොලාට?
    ෂුටින්ග්ස් 10න් 6-7 ඔන් ටාගට් ගහන්න පුළුවන් ද බොලාට?
    වෙන දෙයක් පැත්තක තියපල්ලා......හරියට කටට රහට සුප් එකක් හදන්න පුළුවන් ද බොලාට????:baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තරුණ අපට සිංහල පන්ති පැවැත්වීම.
    අදාල නෑ.
    ඉස්කෝලේ යන කෙල්ලන්ට පැණි හැලීම.
    අදාල නෑ.
    ජනප්‍රිය නිලියන්ට පෙම් කිරීම.
    පෙම් කර නැවතී නැත. කරන්න පුලුවන් උපරිමේ කර ඇත. එම නිසා අදාල නැත.
    ඇස් නොපෙනී යාම.
    ඇක්සිඩන්ට් එකක් නිසා සිදුවී ඇත. කණ්නාඩි දමන්නේ වයස 17 සිටය. අදාල නැත.
    සමයං කියවීම.
    අදාල නෑ.
    ආසයි බයයි වීම සහ නෑ.. බෑ.. වීම.
    අදාල නෑ.
    GGB තත්වයට හෝ GGTB තත්වයට පත්වීම
    අදාල නෑ.
    ඇල්කොහොල් කෝටා එක ඉවර වීම.
    කෝටා එක ඉවර වී ඇත්තේ ජානගත අසනීපයක් නිසාය.

    මතු සම්බන්ධයි.

    පිලිතුරු සපයා ඇත. මයික්‍රෆෝනය පෙරාට.:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් දැන් ඔෆිස් එකේ. අපෙ කම්පවුන්ඩ් එකට නම් ගහන්න ලේසි නෑ. ලොකු සෙකුරිටි එකක් තියෙනවා. 10 මීටර් වෝල් එකක්, වොච් ටවර්ස්, ගුර්කා ගාඩ්ස් ඔක්කොම තියෙනවා. හදිස්සියට හෙලිකොප්ටර් එකක් තියෙනවා. ෆයර් බ්‍රිගේඩ් එකක් තියෙනවා. එලියෙ ඉදන් ආර් පී ජී ගැහැව්වොත් තමා ඉතින්.

    මට අර ෆිල්ම් එක බලනකොටත් උඹව මතක් වුනා... :baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Weekend එකේ ට්‍රිප් එකක් ගියා සිංහලු..යාලුවෝ සෙට් එකක් එක්ක..අපි හිටපු හොටෙල් එකේම පියුමි හංසමාලිත් හිටියනේ..මොකක්ද Miss Srilanka workshop එකකට ඇවිල්ලා..:D:P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    තොට කෙල්ලන්ට කිව්වොත් පැනල නේහ්....
    මට කාඩමම් එකක් දීපිය කියල කොයි කලේ ද?

    මදුසංකයා එක්ක බොන්න බෑ. මම පීනන්න බෑ කිමිදෙන්න පුළුවන්.
    තව කියපල්ලා බලන්න. ට්‍රැචර් හැනල්-රෝප් ගහල හෙලේ නගින්න පුළුවන් ද බොලාට?
    ෂුටින්ග්ස් 10න් 6-7 ඔන් ටාගට් ගහන්න පුළුවන් ද බොලාට?
    වෙන දෙයක් පැත්තක තියපල්ලා......හරියට කටට රහට සුප් එකක් හදන්න පුළුවන් ද බොලාට????:baffled:

    මට අර ආමි එක්සිබිෂන් එකේදී පොඩි එයා ගන් එකෙන් චුට්ටං මිනිස් රූප වලට වෙඩි තියල 4ටම හරියට තිබ්බ කියල සහතිකයකුත් හම්බ වෙලා තියෙනව. එතනෙ හිටපු එක්කෙනා කීව රස්සාව දාල එන කියල ආමි එකට..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Weekend එකේ ට්‍රිප් එකක් ගියා සිංහලු..යාලුවෝ සෙට් එකක් එක්ක..අපි හිටපු හොටෙල් එකේම පියුමි හංසමාලිත් හිටියනේ..මොකක්ද Miss Srilanka workshop එකකට ඇවිල්ලා..:D:P

    බොහොත් කමෙන්ට් බලාපොරොත්තු වන්න
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙව්වයින් එකක් හරි කරල පෙන්නපියව් පුලුවන්නම්.

    • 9 මිමී පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීම.
      ස්ලාඩාර් ඕෆ් රෝඩ් රැලි එක පැදීම.
      රටවල් 10කට වැඩි ගනනක යුවතියන් සමග සසගයෙහි යෙදීම. (වේසියන් ඔට්ටු නැත )
      ජනප්‍රිය නිලියන් සමග එම හි යෙදීම.
      මීටර් 30ක් කිමිදීම.
      මීටර් 200ක් හෝ ඊට වඩා බංගි ජම්ප් එකක් පැනීම.
      මීටර් 50කට වඩා උස දිය ඇල්ලකින් පහලට පනීම.
      මොටර් බෝට්ටුවක් හැසිරවීම.
      අක්කරයක තේ වත්තකට කල 60කින් වතුර දැමීම.
      වඩු වැඩ, මේසන් වැඩ, වෙල්ඩින් වැඩ, වයරින් වැඩ.
    තව ඕනිනම් දෙන්නම්.
     
    අර කොල්ලො කියලා හිතං ඉන්න උන්ට නම් රිදෙයි දැං... :rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට නම් පීනන්න බැරිය....
    බඩු ගහන්නෙත් නැත...
    බොන්න දැන් හොඳ නැත...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Weekend එකේ ට්‍රිප් එකක් ගියා සිංහලු..යාලුවෝ සෙට් එකක් එක්ක..අපි හිටපු හොටෙල් එකේම පියුමි හංසමාලිත් හිටියනේ..මොකක්ද Miss Srilanka workshop එකකට ඇවිල්ලා..:D:P

    උඹ වයිෆ්ට හොරෙන් බැල්මට් එක දාගෙන හිටියා නේහ්... :P