හරි ඒ දෙක අයින් කරමු. මෙන්න මේ ටික ඇඩ් කරගන්න
.
ශ්‍රී පාද කන්ද 22 වතාවක්, පිදුරුතලාහල 3 වතාවක්, නකල්ස් 3 වතාවක් මී මුරේ 3 වතාවක් නැගීම. (සාක්ශි අවශ්‍යනම් දිය හැකිය )
කනගාවා චිත්‍ර තරගයෙන් 3 වතාවක් පිටපිට ලෝකයෙන්ම පලමුවැනියා වීම. ජපන් අධිරාජ්‍යයා ඒ නිමිත්තෙන් තේ පැන් සන්ග්‍රහයකට ආරාදනා කිරීම. එවැනි ගවුරවයක් ලද දෙවැනි ආසියාතිකයා වීම.
ඔව්වා දෙක මම වුරුදු 20 ට කලින් කලේ.
අද්යාපන, කලා හැකියාවන් එක එක්කෙනාගෙ වෙනස්. වයස සම්බංදයක් නෑනෙ. මම ෆිසික්ස්,මැත්ස් ඔලිම්පියාඩ් ඩෙකෙන්ම ලංකාවෙ මුල් 8ට ඇවිත් තියෙනව. අනිත් ස්කෝල වල උන්ට තිබුන තල්ලුව මටත් තිබුන නම් ඉතුරු ටිකත් ගොඩ දානව. මාතර රාහුලෙ සිලෙක්ට් උන එකාව අරන් ස්කෝලෙ බස් එකක් ඇවිත් තිබුන ගුරුවරු සෙට් එකක්ම එක්ක. මාව එක්කගෙන ගියෙ අම්මයි තාත්තයි. පොඩි ස්කෝලෙකට ගිය එක ගැන දුක් උන එක වෙලාවක් ඒක.
බොරු කියනන් ඕන නෑ ඔය තැන් වල ඔච්චර නම් නැගල නෑ.










