බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    හරි ඒ දෙක අයින් කරමු. මෙන්න මේ ටික ඇඩ් කරගන්න
    .
    ශ්‍රී පාද කන්ද 22 වතාවක්, පිදුරුතලාහල 3 වතාවක්, නකල්ස් 3 වතාවක් මී මුරේ 3 වතාවක් නැගීම. (සාක්ශි අවශ්යනම් දිය හැකිය )

    කනගාවා චිත්‍ර තරගයෙන් 3 වතාවක් පිටපිට ලෝකයෙන්ම පලමුවැනියා වීම. ජපන් අධිරාජ්යයා ඒ නිමිත්තෙන් තේ පැන් සන්ග්‍රහයකට ආරාදනා කිරීම. එවැනි ගවුරවයක් ලද දෙවැනි ආසියාතිකයා වීම.

    ඔව්වා දෙක මම වුරුදු 20 ට කලින් කලේ.

    අද්යාපන, කලා හැකියාවන් එක එක්කෙනාගෙ වෙනස්. වයස සම්බංදයක් නෑනෙ. මම ෆිසික්ස්,මැත්ස් ඔලිම්පියාඩ් ඩෙකෙන්ම ලංකාවෙ මුල් 8ට ඇවිත් තියෙනව. අනිත් ස්කෝල වල උන්ට තිබුන තල්ලුව මටත් තිබුන නම් ඉතුරු ටිකත් ගොඩ දානව. මාතර රාහුලෙ සිලෙක්ට් උන එකාව අරන් ස්කෝලෙ බස් එකක් ඇවිත් තිබුන ගුරුවරු සෙට් එකක්ම එක්ක. මාව එක්කගෙන ගියෙ අම්මයි තාත්තයි. පොඩි ස්කෝලෙකට ගිය එක ගැන දුක් උන එක වෙලාවක් ඒක.

    බොරු කියනන් ඕන නෑ ඔය තැන් වල ඔච්චර නම් නැගල නෑ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මගෙත් එක්සිඩන්ට් එකෙන් පස්සෙ අත පනිනවා. පීනන්න බෑ ඊට පස්සෙ හරියකට. :yes:

    ගොයම් කෑපීම., ගොයම් පෑගීම, කුඹුරු කෙටීම, පෝරු ගෑම, වී වැපිරීම,පෝර දැමීම, තෙල් ගැසීම, නියර බැදීම ඔය ඔක්කොම කලා. වී කොටලත් තියෙනවා. වී වේලලත් තියෙනව. ඉස්සර අපිට පැදුරු සෙට් එකක් තිබ්බ ඒවා වී පිටින්ම උස්සල ඉස්තෝප්පුවෙන් තියනවා.
    ඔව් මටත් පීනන්න බෑ දැන්..ලාවට වගේ කිමිදෙනවා...හදිසියේවත් පැන්නොත් විනාසයි නෙහ්:baffled:
    අයියෝ මෝරා අයියේ...අපෙත් ඔහොමම තමා ඔයා කියපු ඔක්කොම මට පොඩි කාලේ මතක් උනා...
    ස්කෝලේ ගිහින් ඇවිත් වී ටිකත් පාරේ දාගෙන චූ කරන්න එන බල්ලෝ එලවා එලවා උන්නේ ඒදවස් වල..
    අපිට පැදුරු තිබ්බේ නෑ වැඩිය..
    පෝර කවර වලින් හදාගත්තු ලොකු එකක් තිබ්බේ..අපේ පැත්තේ ඒකට කිවුවේ පඩන්ගුව කියලා;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොට කෙල්ලන්ට කිව්වොත් පැනල නේහ්....
    මට කාඩමම් එකක් දීපිය කියල කොයි කලේ ද?

    මදුසංකයා එක්ක බොන්න බෑ. මම පීනන්න බෑ කිමිදෙන්න පුළුවන්.
    තව කියපල්ලා බලන්න. ට්‍රැචර් හැනල්-රෝප් ගහල හෙලේ නගින්න පුළුවන් ද බොලාට?
    ෂුටින්ග්ස් 10න් 6-7 ඔන් ටාගට් ගහන්න පුළුවන් ද බොලාට?
    වෙන දෙයක් පැත්තක තියපල්ලා......හරියට කටට රහට සුප් එකක් හදන්න පුළුවන් ද බොලාට????:baffled:

    :eek:
    හම්මේ.. ඔය කටේ දත් පණුවොම කන්ඩෝනේ කියන කතාවලට.
    ගෙනහල්ලා දීලා නෑ වගේ කතාව... :angry:
    හිටුකෝ.. කාර්ඩමම් ටී එපා කරවන්න තේ ගේන්නම් මම..
    සුප් එකක් මම විනාඩි 03න් හදලා පෙන්නමි. ලොවෙත් නැති රස එකක්.. :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Weekend එකේ ට්‍රිප් එකක් ගියා සිංහලු..යාලුවෝ සෙට් එකක් එක්ක..අපි හිටපු හොටෙල් එකේම පියුමි හංසමාලිත් හිටියනේ..මොකක්ද Miss Srilanka workshop එකකට ඇවිල්ලා..:D:P

    පොටෝ පීස්..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    9 මිමී පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීම.

    9mm ekak natha, thanikaanuwe rifle ekak atha, awuruda 16di kosa gediyak kuduwen thiya atha, eda sita eka allanna nodemi........

    ස්ලාඩාර් ඕෆ් රෝඩ් රැලි එක පැදීම.

    echchara salli na sponsor koranawanan bari kamak natha.

    රටවල් 10කට වැඩි ගනනක යුවතියන් සමග සසගයෙහි යෙදීම. (වේසියන් ඔට්ටු නැත )
    ජනප්‍රිය නිලියන් සමග එම හි යෙදීම.

    me subject eke natha bari kamak natha.

    මීටර් 30ක් කිමිදීම.

    meka puluwan dannan tikak practice wenna weyi.

    මීටර් 200ක් හෝ ඊට වඩා බංගි ජම්ප් එකක් පැනීම.

    meka nan kawadaka hari try karanawa.

    මීටර් 50කට වඩා උස දිය ඇල්ලකින් පහලට පනීම.

    diya allakin pana natha, sugathadasa stadima eke pool ekata pana thibe awurudu 12di mulinma.

    මොටර් බෝට්ටුවක් හැසිරවීම.

    mekanan gemak natha....

    අක්කරයක තේ වත්තකට කල 60කින් වතුර දැමීම.

    meka thama korala naththe, goyannan kapa atha.

    වඩු වැඩ, මේසන් වැඩ, වෙල්ඩින් වැඩ, වයරින් වැඩ.

    mewwanan gemak natha, wadu wada areanna, welding nan certificate ekak hitan have hariya, dan nan atha huru nathuwa athi, tig arch gas one ekak hariya.......
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ගමකින් කොල්ලෙක්ට ලැබෙන්න ඕනේ සියලුම එක්ස්පීරියන්ස් එක මට තියෙනවා..
    ගෙදරින් තරහ වෙලා දවස් ගානක් වරකා කකා ඉදල තියෙනවා මම පොඩි දවස් වල:sorry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අද්යාපන, කලා හැකියාවන් එක එක්කෙනාගෙ වෙනස්. වයස සම්බංදයක් නෑනෙ. මම ෆිසික්ස්,මැත්ස් ඔලිම්පියාඩ් ඩෙකෙන්ම ලංකාවෙ මුල් 8ට ඇවිත් තියෙනව. අනිත් ස්කෝල වල උන්ට තිබුන තල්ලුව මටත් තිබුන නම් ඉතුරු ටිකත් ගොඩ දානව. මාතර රාහුලෙ සිලෙක්ට් උන එකාව අරන් ස්කෝලෙ බස් එකක් ඇවිත් තිබුන ගුරුවරු සෙට් එකක්ම එක්ක. මාව එක්කගෙන ගියෙ අම්මයි තාත්තයි. පොඩි ස්කෝලෙකට ගිය එක ගැන දුක් උන එක වෙලාවක් ඒක.

    බොරු කියනන් ඕන නෑ ඔය තැන් වල ඔච්චර නම් නැගල නෑ.

    හරි අද්යාපන හැකියාව අයින් කරමු. ඒක පොර ටෝකක්. ඉල්ලා අස්කරගත්තා ඔන්න.:yes: අනික්වා අදාලයි. :D
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    9 මිමී පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීම.

    9mm ekak natha, thanikaanuwe rifle ekak atha, awuruda 16di kosa gediyak kuduwen thiya atha, eda sita eka allanna nodemi........

    ස්ලාඩාර් ඕෆ් රෝඩ් රැලි එක පැදීම.

    echchara salli na sponsor koranawanan bari kamak natha.

    රටවල් 10කට වැඩි ගනනක යුවතියන් සමග සසගයෙහි යෙදීම. (වේසියන් ඔට්ටු නැත )
    ජනප්‍රිය නිලියන් සමග එම හි යෙදීම.

    me subject eke natha bari kamak natha.

    මීටර් 30ක් කිමිදීම.

    meka puluwan dannan tikak practice wenna weyi.

    මීටර් 200ක් හෝ ඊට වඩා බංගි ජම්ප් එකක් පැනීම.

    meka nan kawadaka hari try karanawa.

    මීටර් 50කට වඩා උස දිය ඇල්ලකින් පහලට පනීම.

    diya allakin pana natha, sugathadasa stadima eke pool ekata pana thibe awurudu 12di mulinma.

    මොටර් බෝට්ටුවක් හැසිරවීම.

    mekanan gemak natha....

    අක්කරයක තේ වත්තකට කල 60කින් වතුර දැමීම.

    meka thama korala naththe, goyannan kapa atha.

    වඩු වැඩ, මේසන් වැඩ, වෙල්ඩින් වැඩ, වයරින් වැඩ.

    mewwanan gemak natha, wadu wada areanna, welding nan certificate ekak hitan have hariya, dan nan atha huru nathuwa athi, tig arch gas one ekak hariya.......

    බැරිකමක් නෑ ඔට්ටු නෑ. කරල තියෙන්නෙ ඕනි.:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගමකින් කොල්ලෙක්ට ලැබෙන්න ඕනේ සියලුම එක්ස්පීරියන්ස් එක මට තියෙනවා..
    ගෙදරින් තරහ වෙලා දවස් ගානක් වරකා කකා ඉදල තියෙනවා මම පොඩි දවස් වල:sorry:

    :(:(
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ගමකින් කොල්ලෙක්ට ලැබෙන්න ඕනේ සියලුම එක්ස්පීරියන්ස් එක මට තියෙනවා..
    ගෙදරින් තරහ වෙලා දවස් ගානක් වරකා කකා ඉදල තියෙනවා මම පොඩි දවස් වල:sorry:

    mewanan labila na thama..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek:
    හම්මේ.. ඔය කටේ දත් පණුවොම කන්ඩෝනේ කියන කතාවලට.
    ගෙනහල්ලා දීලා නෑ වගේ කතාව... :angry:
    හිටුකෝ.. කාර්ඩමම් ටී එපා කරවන්න තේ ගේන්නම් මම..
    සුප් එකක් මම විනාඩි 03න් හදලා පෙන්නමි. ලොවෙත් නැති රස එකක්.. :cool:
    හදල පෙන්නපං එහෙනං......
    ස්පයිසි ටොම්-යෑම් සුප් එකක්.....
    මං ඔට්ටු අල්ලනවා මගේ ඔලුව-හිස් බියර් කෑන් එකක හිලව්වට....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙල් යේහ්......
    මිලි 9ය පමණක් නෙවෙයි, කලාෂ්නිකොව්47, ස්මිත්&වෙසන්, එම්16 සහ අඩුම තරමේ ඩ්‍රැගුනොෆ් සන්යිප්ර් රයිෆල් එකකින් ඉලක්කයට වෙඩි තැබීම.
    ගෙදර සිට මාලඹේට විනාඩි 12කින් වාහනයක් පැදවීම (මේකට යුරා සාක්ෂි)
    නියම විදියට ස්ටෑන්ඩර්ඩ්ස් එන්න 5 කෝස් මෙනුවක් උයා පෙන්වීම-කෑමට හැකි වන සේ.....

    තව ඕනෙ ද?
    කෝ චැලෙන්ජ් කරපු උන්??????

    නාකියෙක් තා නාකියෙක්ට සාක්කි..
    හරි. පදිමු... අවුරුදු ගානක් උදේ හවස එන පාරේ ඔහොම එන්න බැරි මොකෝ.. අනික අතුරුගිරියේ විතරනේ බ්ලොක් සෙට් වෙන්නේ. මාත් ඔය පාරේ යන්නේ 100 පන්නලා.. :baffled: