E paare race eka yanne payinda?
වාහනෙන් බං... ඉස්සෙල්ලම පිලියන්දලට යන්නේ කවුද කියලා බලන්න... එදා උඹ ගියානේ ඒ පාරේ ...

E paare race eka yanne payinda?

ඊළග සැරේ සෙටමොලට මං අනිවා තොපිට ක්ලාස් එකක් දාල පුරුදු කරනවා 5 කෝස් මෙනූ එකක් හදන්න.....
අඩුම තරමේ ඔලුව උස්සං උයන්න පුළුවන් ඉස්තරම් විදියට කියල කියන්න පුළුවන් වෙන්න....
අපිට පුළුවන් ග ගා ඉදල හරියන්නේ, උඹලටත් පුරුදු කරන්න ඕන......
ඊයේ හැදල ඇලකන්දෙන් ඉස්සො සහ කකුළුවො අරං ආවා කුකුළණි. ඊයෙ ගෙට්ටුවක් තිබ්බා ප්රයිවෙට් ප්රැස්ටිෂනර්ස්ලා ගේ, උස්වැටකෙයියාවේ.....



ehma bane ithin 9mm ekak mata allanna hambenneth nathuwa kohe thiyannada? mage field eke kiwwoth flight ekaka engine ekak galawala overhaul ekak karala aye engima hi karala thiyenada kawuruth, onna oya wage thama thamage field ekath ekka hakiyawa wenas, anika badu gahana eken tharuna kama oppu wenne na ne maame![]()
වාහනෙන් බං... ඉස්සෙල්ලම පිලියන්දලට යන්නේ කවුද කියලා බලන්න... එදා උඹ ගියානේ ඒ පාරේ ...![]()
කකුලුවෝ දෙන්නෙක් උයාලා පාර්සල් කොරගෙන ගෙනාවොත් ක්ලිනික් එකට මම ඇවිත් ඇන්න යන්නම්..
හා!
බොහොම පිං අතේ වැඩක් උයන්න උගන්වන එක නම්!
9 මිලිමීට මගේ රැකියාවට අදාල නත. ගුවන්යානා අලුත්වැඩියාව සම්බන්දයෙන් රත්මලානෙ කෝස් එකක් ජොලියට කර ඇත. මගේ ෆීල්ඩ් එකට අදාල නොවන් දුම් ර්ඉය එන්ජින් ගැන දැනීමක් ඇත.
බඩුගැසීමෙන් තරුණ කම නෙමේ මල්ලි ඔප්පු වෙන්නෙ හැකියාව. නාකි කියන්නෙ නොහැකි කියන එකනෙ. නොහැකි නෑ කියලයි මම කියන්නෙ. ඉස්සෙල්ලත් කීවෙ, වය්ස් යනි ඉලක්කමක් පමනයි. වය්සට යෑම පාලනේ කරන්න බෑනෙ. හැකියාව පාලනය කරන්න පවත්වාගේන යන්න පුලුවන් . එකගයිනෙ?

එක තමා මම අහුවෙ එ පාරෙ කොහොමෙයි රෙස් යන්නෙ......
මු කකුලුවො දෙන්නට ගෙම පාවා දෙයි වගෙ.....
කෝච්චි...
ඊයා හලෝ..



9 මිලිමීට මගේ රැකියාවට අදාල නත. ගුවන්යානා අලුත්වැඩියාව සම්බන්දයෙන් රත්මලානෙ කෝස් එකක් ජොලියට කර ඇත. මගේ ෆීල්ඩ් එකට අදාල නොවන් දුම් ර්ඉය එන්ජින් ගැන දැනීමක් ඇත.
බඩුගැසීමෙන් තරුණ කම නෙමේ මල්ලි ඔප්පු වෙන්නෙ හැකියාව. නාකි කියන්නෙ නොහැකි කියන එකනෙ. නොහැකි නෑ කියලයි මම කියන්නෙ. ඉස්සෙල්ලත් කීවෙ, වය්ස් යනි ඉලක්කමක් පමනයි. වය්සට යෑම පාලනේ කරන්න බෑනෙ. හැකියාව පාලනය කරන්න පවත්වාගේන යන්න පුලුවන් . එකගයිනෙ?
තරුණ නරියෙක්ට මිදි තිත්තයිලු.
ලොක්කා අකිලේයි මායි කෙලන්ඩ් කලෙක්ශන් එක සල්ලි වලට ගත්තා... මම නෙමේ සල්ලි දුන්නෙ අකිලෙ.![]()
යුන් එකෙන් පොඩි හරි ට්රෙනින් එකක් දිලානෙ, එක තම මාමි මම කිව්වෙ ඔය චිත්ර අඩින එකට හැකියවක් නැ මට හකියව ඇති දෙ මම කිව්වෙ, අනික බඩු ගහන එක බැරි කමක් නෙවෙ නෙ..........
මම ඉගෙන ගත්තෙ සල්ලි ගෙවල.

කොච්චි නන් අපෙත් තරුන කොල්ලෙක් සිටි


කොච්චි නන් අපෙත් තරුන කොල්ලෙක් සිටි

මටත් ඕක බලන්න යන්න හිතිල තියෙන්නේ....දත් මාමේ...
විසිල් බල්ටි සමඟ ඉරෝස් එකේ රෑ 9.30 ශෝ එක කබාලි බැලුවා සෙනසුරාද...
සූ..ප්පා ඈ...
9.30 ශෝ එක හවුස් ෆුල්..

යූ එන් එකෙන් දුන්න ලබ්බක් නෑ.මම ඉගෙන ගත්තෙ සල්ලි ගෙවල.
බඩු ගැසීම හැකියාවක්. කලින් දෙපාරක් කිව්ව වගේ වයස නොම්මරයක් විතරයි. නාකි කියන්නෙ නොහැකි තමා. නොහැකි නෑ කියන්නයි කීවෙ. බඩු ගැසීම හැකියාවක් තමා. මම ඉන්නෙ ඒ මතයෙ.![]()
