බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊළග සැරේ සෙටමොලට මං අනිවා තොපිට ක්ලාස් එකක් දාල පුරුදු කරනවා 5 කෝස් මෙනූ එකක් හදන්න.....
    අඩුම තරමේ ඔලුව උස්සං උයන්න පුළුවන් ඉස්තරම් විදියට කියල කියන්න පුළුවන් වෙන්න....
    අපිට පුළුවන් ග ගා ඉදල හරියන්නේ, උඹලටත් පුරුදු කරන්න ඕන......

    ඊයේ හැදල ඇලකන්දෙන් ඉස්සො සහ කකුළුවො අරං ආවා කුකුළණි. ඊයෙ ගෙට්ටුවක් තිබ්බා ප්‍රයිවෙට් ප්‍රැස්ටිෂනර්ස්ලා ගේ, උස්වැටකෙයියාවේ.....

    :shocked:
    කකුලුවෝ දෙන්නෙක් උයාලා පාර්සල් කොරගෙන ගෙනාවොත් ක්ලිනික් එකට මම ඇවිත් ඇන්න යන්නම්.. :sorry::sorry:

    හා!
    බොහොම පිං අතේ වැඩක් උයන්න උගන්වන එක නම්!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ehma bane ithin 9mm ekak mata allanna hambenneth nathuwa kohe thiyannada? mage field eke kiwwoth flight ekaka engine ekak galawala overhaul ekak karala aye engima hi karala thiyenada kawuruth, onna oya wage thama thamage field ekath ekka hakiyawa wenas, anika badu gahana eken tharuna kama oppu wenne na ne maame :P:P:P:P:P:P:P:P

    9 මිලිමීට මගේ රැකියාවට අදාල නත. ගුවන්යානා අලුත්වැඩියාව සම්බන්දයෙන් රත්මලානෙ කෝස් එකක් ජොලියට කර ඇත. මගේ ෆීල්ඩ් එකට අදාල නොවන් දුම් ර්‍ඉය එන්ජින් ගැන දැනීමක් ඇත.

    බඩුගැසීමෙන් තරුණ කම නෙමේ මල්ලි ඔප්පු වෙන්නෙ හැකියාව. නාකි කියන්නෙ නොහැකි කියන එකනෙ. නොහැකි නෑ කියලයි මම කියන්නෙ. ඉස්සෙල්ලත් කීවෙ, වය්ස් යනි ඉලක්කමක් පමනයි. වය්සට යෑම පාලනේ කරන්න බෑනෙ. හැකියාව පාලනය කරන්න පවත්වාගේන යන්න පුලුවන් . එකගයිනෙ?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    වාහනෙන් බං... ඉස්සෙල්ලම පිලියන්දලට යන්නේ කවුද කියලා බලන්න... එදා උඹ ගියානේ ඒ පාරේ ... :P

    එක තමා මම අහුවෙ එ පාරෙ කොහොමෙයි රෙස් යන්නෙ......
    :shocked:
    කකුලුවෝ දෙන්නෙක් උයාලා පාර්සල් කොරගෙන ගෙනාවොත් ක්ලිනික් එකට මම ඇවිත් ඇන්න යන්නම්.. :sorry::sorry:

    හා!
    බොහොම පිං අතේ වැඩක් උයන්න උගන්වන එක නම්!

    මු කකුලුවො දෙන්නට ගෙම පාවා දෙයි වගෙ.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    9 මිලිමීට මගේ රැකියාවට අදාල නත. ගුවන්යානා අලුත්වැඩියාව සම්බන්දයෙන් රත්මලානෙ කෝස් එකක් ජොලියට කර ඇත. මගේ ෆීල්ඩ් එකට අදාල නොවන් දුම් ර්‍ඉය එන්ජින් ගැන දැනීමක් ඇත.

    බඩුගැසීමෙන් තරුණ කම නෙමේ මල්ලි ඔප්පු වෙන්නෙ හැකියාව. නාකි කියන්නෙ නොහැකි කියන එකනෙ. නොහැකි නෑ කියලයි මම කියන්නෙ. ඉස්සෙල්ලත් කීවෙ, වය්ස් යනි ඉලක්කමක් පමනයි. වය්සට යෑම පාලනේ කරන්න බෑනෙ. හැකියාව පාලනය කරන්න පවත්වාගේන යන්න පුලුවන් . එකගයිනෙ?

    කෝච්චි...:baffled:
    ඊයා හලෝ..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කෝච්චි...:baffled:
    ඊයා හලෝ..

    තරුණ නරියෙක්ට මිදි තිත්තයිලු.:rolleyes:
    ලොක්කා අකිලේයි මායි කෙලන්ඩ් කලෙක්ශන් එක සල්ලි වලට ගත්තා... මම නෙමේ සල්ලි දුන්නෙ අකිලෙ.:rofl::oo:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    9 මිලිමීට මගේ රැකියාවට අදාල නත. ගුවන්යානා අලුත්වැඩියාව සම්බන්දයෙන් රත්මලානෙ කෝස් එකක් ජොලියට කර ඇත. මගේ ෆීල්ඩ් එකට අදාල නොවන් දුම් ර්‍ඉය එන්ජින් ගැන දැනීමක් ඇත.

    බඩුගැසීමෙන් තරුණ කම නෙමේ මල්ලි ඔප්පු වෙන්නෙ හැකියාව. නාකි කියන්නෙ නොහැකි කියන එකනෙ. නොහැකි නෑ කියලයි මම කියන්නෙ. ඉස්සෙල්ලත් කීවෙ, වය්ස් යනි ඉලක්කමක් පමනයි. වය්සට යෑම පාලනේ කරන්න බෑනෙ. හැකියාව පාලනය කරන්න පවත්වාගේන යන්න පුලුවන් . එකගයිනෙ?

    යුන් එකෙන් පොඩි හරි ට්‍රෙනින් එකක් දිලානෙ, එක තම මාමි මම කිව්වෙ ඔය චිත්‍ර අඩින එකට හැකියවක් නැ මට හකියව ඇති දෙ මම කිව්වෙ, අනික බඩු ගහන එක බැරි කමක් නෙවෙ නෙ..........
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    තරුණ නරියෙක්ට මිදි තිත්තයිලු.:rolleyes:
    ලොක්කා අකිලේයි මායි කෙලන්ඩ් කලෙක්ශන් එක සල්ලි වලට ගත්තා... මම නෙමේ සල්ලි දුන්නෙ අකිලෙ.:rofl::oo:

    කොච්චි නන් අපෙත් තරුන කොල්ලෙක් සිටි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක ඩෙන්සිල් වොශින්ටන්ගේ අන්ස්ටොපබල් මූවි එක වගේ එකක් නම් නෙමෙයි..

    මෝර මාමි මේක අනිවා බලයි.. :yes:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    යුන් එකෙන් පොඩි හරි ට්‍රෙනින් එකක් දිලානෙ, එක තම මාමි මම කිව්වෙ ඔය චිත්‍ර අඩින එකට හැකියවක් නැ මට හකියව ඇති දෙ මම කිව්වෙ, අනික බඩු ගහන එක බැරි කමක් නෙවෙ නෙ..........

    යූ එන් එකෙන් දුන්න ලබ්බක් නෑ.:baffled: මම ඉගෙන ගත්තෙ සල්ලි ගෙවල.:angry:
    බඩු ගැසීම හැකියාවක්. කලින් දෙපාරක් කිව්ව වගේ වයස නොම්මරයක් විතරයි. නාකි කියන්නෙ නොහැකි තමා. නොහැකි නෑ කියන්නයි කීවෙ. බඩු ගැසීම හැකියාවක් තමා. මම ඉන්නෙ ඒ මතයෙ.:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දත් මාමේ...
    විසිල් බල්ටි සමඟ ඉරෝස් එකේ රෑ 9.30 ශෝ එක කබාලි බැලුවා සෙනසුරාද...
    සූ..ප්පා ඈ...
    9.30 ශෝ එක හවුස් ෆුල්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙ ඉන්න කුකුල්ලු ටික ප්‍රිසන් බ්‍රේක් ඊළග සීසන් එක එන දවසක් හොයල කියපියව් කෝ.....
    අර හැමිනෙන නරි චැනල්කාරයො කියන්නේ නෑ දවසක්.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් මාමේ...
    විසිල් බල්ටි සමඟ ඉරෝස් එකේ රෑ 9.30 ශෝ එක කබාලි බැලුවා සෙනසුරාද...
    සූ..ප්පා ඈ...
    9.30 ශෝ එක හවුස් ෆුල්..
    මටත් ඕක බලන්න යන්න හිතිල තියෙන්නේ....
    අර පඩ ෂෝකාරයා නෙවෙයි, ඕක බලන උන් ගේ කබාලිය බලන්න....:oo:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    යූ එන් එකෙන් දුන්න ලබ්බක් නෑ.:baffled: මම ඉගෙන ගත්තෙ සල්ලි ගෙවල.:angry:
    බඩු ගැසීම හැකියාවක්. කලින් දෙපාරක් කිව්ව වගේ වයස නොම්මරයක් විතරයි. නාකි කියන්නෙ නොහැකි තමා. නොහැකි නෑ කියන්නයි කීවෙ. බඩු ගැසීම හැකියාවක් තමා. මම ඉන්නෙ ඒ මතයෙ.:yes:

    බඩු ගහන එක හැකියවක් තමා, අපෙ අල්ලපු ගෙදර පැන්සොන් ගිය මාමෙකුත් ඉන්නවා තාම බඩු අදිනවා, දැන් මොරා මාමි කියන්නෙ උත් නාකි නැ කියලඩ? :P