bump kukulluමචංලා මට අර හෝ ගානා පොකුණ ෆිල්ම් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක හොයල දීපලල්ලකෝ.....
සෙනසුරාදා මේකේ එකෙක් අප් කරල දාල තිබ්බා නමුත් මේ වෙද්දි ඒක මකලා......

bump kukulluමචංලා මට අර හෝ ගානා පොකුණ ෆිල්ම් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක හොයල දීපලල්ලකෝ.....
සෙනසුරාදා මේකේ එකෙක් අප් කරල දාල තිබ්බා නමුත් මේ වෙද්දි ඒක මකලා......

Kalani paalama uda.

උඹ කොහෙද ඒක අස්සේ රිංගුවේ?
කොට්ටක් නේ???
කැම්බල් එකට එනවා කියන්නේ.
කොට නිහාල් කෝ?
අඩෝ.. නිහාල්. මම අද බංගේ යනවා..
Yaluwekge thaththa nathi wela malagedara yami, cambel eke walawal kapala ne?

මම සිටීකෝ පොඩි ලමයි ටික මොකෝ කියන්නෙ? සටන පාවා දුන්නද?

උඹ කොහෙද ඒක අස්සේ රිංගුවේ?
කොට්ටක් නේ???
කැම්බල් එකට එනවා කියන්නේ.
කොට නිහාල් කෝ?
අඩෝ.. නිහාල්. මම අද බංගේ යනවා..

කෝ පොඩි ලමයි ටික මොකෝ කියන්නෙ? සටන පාවා දුන්නද?
ඔබ තුමා තේ දළු කැඩීමට දන්නෙහිද ??

ඔබ තුමා තේ දළු කැඩීමට දන්නෙහිද ??
උදේ 8ටේ ඉදන් 3 වෙනකොට 25+ කිලෝ කඩත හැකි .දැන් නම් එච්චර බෑ![]()
දැනට අපේ වත්තෙ දලු කඩන්නෙ රක්වානේ දෙමල ආච්චිලා වගයක්.
මෝරයියේ...
උසාවි නියෝගය ත්රෙඩ් එකට උත්තර දීලා මහන්සී මටත්.
බොමුද සීතල වතුර වීදුරුවක්???

මම ස්කෝල නිවාඩු දුන්න දවස් වල අම්ම එක්ක යනවා..එහෙම ගිහින් ගිහින් ඉගන ගත්තා..අත් වල කහට ගෑවිලා ඇගිලි කැපිලා විකාරයක් උනා ඒ දවස් වලමට එච්චර හොදට බෑ. කිලෝ 18ක් වගේ පුලුවන්.දැනට අපේ වත්තෙ දලු කඩන්නෙ රක්වානේ දෙමල ආච්චිලා වගයක්.
![]()
මෙකෙ ඉන්න කවුරු හරි කුකුලෙක් බතිය සන්තුශ් කොන්සට් එක බලන්න යනවද?

ඊයා....... මට ඔය පූට්ටුව නරකමත් නෑ. ඒත් කොන්සට් චා... භාතිය නම් එල කොල්ලා. මේ සැරේ ඌ අපේ ෆ්ලයිට් එකේ ඩුබායි ආවා. සංතුශා බුම්මැට්ටා වගේ උන්නා.භාතිය ඔක්කොමත් එක්ක කතා කලා.
![]()


මෝරයියේ...
උසාවි නියෝගය ත්රෙඩ් එකට උත්තර දීලා මහන්සී මටත්.
බොමුද සීතල වතුර වීදුරුවක්???

මම ස්කෝල නිවාඩු දුන්න දවස් වල අම්ම එක්ක යනවා..එහෙම ගිහින් ගිහින් ඉගන ගත්තා..අත් වල කහට ගෑවිලා ඇගිලි කැපිලා විකාරයක් උනා ඒ දවස් වල
