බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංලා මට අර හෝ ගානා පොකුණ ෆිල්ම් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක හොයල දීපලල්ලකෝ.....
    සෙනසුරාදා මේකේ එකෙක් අප් කරල දාල තිබ්බා නමුත් මේ වෙද්දි ඒක මකලා......
    bump kukullu:sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kalani paalama uda.

    උඹ කොහෙද ඒක අස්සේ රිංගුවේ?
    කොට්ටක් නේ??? :P
    කැම්බල් එකට එනවා කියන්නේ.
    කොට නිහාල් කෝ?
    අඩෝ.. නිහාල්. මම අද බංගේ යනවා..
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උඹ කොහෙද ඒක අස්සේ රිංගුවේ?
    කොට්ටක් නේ??? :P
    කැම්බල් එකට එනවා කියන්නේ.
    කොට නිහාල් කෝ?
    අඩෝ.. නිහාල්. මම අද බංගේ යනවා..

    Yaluwekge thaththa nathi wela malagedara yami, cambel eke walawal kapala ne?
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔබ තුමා තේ දළු කැඩීමට දන්නෙහිද ??
    උදේ 8ටේ ඉදන් 3 වෙනකොට 25+ කිලෝ කඩත හැකි .දැන් නම් එච්චර බෑ:cool:

    මට එච්චර හොදට බෑ. කිලෝ 18ක් වගේ පුලුවන්. :sorry:දැනට අපේ වත්තෙ දලු කඩන්නෙ රක්වානේ දෙමල ආච්චිලා වගයක්.:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝරයියේ...
    උසාවි නියෝගය ත්‍රෙඩ් එකට උත්තර දීලා මහන්සී මටත්.
    බොමුද සීතල වතුර වීදුරුවක්???
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මට එච්චර හොදට බෑ. කිලෝ 18ක් වගේ පුලුවන්. :sorry:දැනට අපේ වත්තෙ දලු කඩන්නෙ රක්වානේ දෙමල ආච්චිලා වගයක්.:yes:
    මම ස්කෝල නිවාඩු දුන්න දවස් වල අම්ම එක්ක යනවා..එහෙම ගිහින් ගිහින් ඉගන ගත්තා..අත් වල කහට ගෑවිලා ඇගිලි කැපිලා විකාරයක් උනා ඒ දවස් වල
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඊයා....... මට ඔය පූට්ටුව නරකමත් නෑ. ඒත් කොන්සට් චා... භාතිය නම් එල කොල්ලා. මේ සැරේ ඌ අපේ ෆ්ලයිට් එකේ ඩුබායි ආවා. සංතුශා බුම්මැට්ටා වගේ උන්නා.:angry: භාතිය ඔක්කොමත් එක්ක කතා කලා.:yes:

    භාතිය පණ්ඩිතයා..සන්තුෂ් එල ඩයල් එක...:yes::yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම ස්කෝල නිවාඩු දුන්න දවස් වල අම්ම එක්ක යනවා..එහෙම ගිහින් ගිහින් ඉගන ගත්තා..අත් වල කහට ගෑවිලා ඇගිලි කැපිලා විකාරයක් උනා ඒ දවස් වල

    කජු සුද්ද කරල තියේද? කහට මාස ගානකට යන්නෙ නෑ:yes: