බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවරේ ඕඩරේ දාන්නදෝ..? මාසයක් විතර ඉන්න වෙයි හැබැයි... :)
    දාපං දාපං.......


    මම මේ චාං චක් වෙලා බං ඉනනේ....
    මගේ මිත්‍රෙයක් උභතෝකෝටිකයක හිර වෙලා. ඌට මොනව කරන්න ද කියන්නේ කියල මට හිතා ගන්න බැරුව ඉන්නේ...........:nerd::nerd::dull::dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දාපං දාපං.......


    මම මේ චාං චක් වෙලා බං ඉනනේ....
    මගේ මිත්‍රෙයක් උභතෝකෝටිකයක හිර වෙලා. ඌට මොනව කරන්න ද කියන්නේ කියල මට හිතා ගන්න බැරුව ඉන්නේ...........:nerd::nerd::dull::dull:

    ටැම්පර්ඩ් ග්ලාස් එකත් තියෙනෝ... ඒකත් දානවා එහෙනම්.... :D

    යාලුවා අපි දන්න කෙනෙක්ද...? :nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :rofl::rofl::rofl:

    ඒක නෙමෙයි බං... අර විජය නන්දසිරි " සොඳුරු අතීතයේ " සිංදුව කියන එක නිතර ටී.වී එකේ දානවලු... අද අම්ම කියනවා හරි අප්සෙට් කියල ඒක බලනකොට... :(:(