බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උන් රෙන්ට් එකට දෙනවා..ගණන් නොදනිමි...:):)

    http://cameralk.com/rental-services/

    yes.. ganna puluwan.. Maximum 1000 withara wei...

    ela...
    11.gif
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :oo: මෙතුවක් කල් තිබ්බේ සිංහල පන්තිනේ..ඉංගිරිස් පන්ති කොහේ තියෙන එකක්ද...:eek::eek:

    ah ravi kolla, dan sinahala na pure engirisi maalabe handiye............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ශාර්ක් මෑන්
    ක්‍රොකඩයිල් මෑන්
    තඩි මෑන්
    ස්ලිපර් මෑන්
    පොයම් මෑන්
    ගේ මෑන්
    වෝල් මෑන්
    සිංගා මෑන්
    ඩිවොටී මෑන් හෙවත් උල්භග්මෑන්
    සහ ටී ලීෆ් මෑන්

    ඊට අමතරව උමාර 456
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ශාර්ක් මෑන්
    ක්‍රොකඩයිල් මෑන්
    තඩි මෑන්
    ස්ලිපර් මෑන්
    පොයම් මෑන්
    ගේ මෑන්
    වෝල් මෑන්
    සිංගා මෑන්
    ඩිවොටී මෑන්
    සහ ටී ලීෆ් මෑන්

    ඊට අමතරව උමාර 456

    ඔය මොන මෑන්ස්ල කොච්චර හිටියත් කුමාරයො ඉන්නෙ එක්කෙනයි...ඒ මම ම තමයි..:angry: