බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි කාලේ අහපු සින්දුවක් මතක් උනා..
    හරි ආසයි මම මේකට චුටි කාලේ.

    එක ඉත්තක පිපුණු වෙනස් මල් දෙකක් වැනි
    එක පවුලේ උපන් වෙනස් සහෝදරියනේ
    සුරූපී විරූපී නම් පට බැඳුණේ
    ඔවුන් නිසා බොහෝ දෙනෙක් අතරමං වුණි
    එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු

    කුළුණු ගුණේ දයා සෙනේ පිරුණු සුරූපී
    දුදන ගුණේ පව් සෙ‍වණේ වැඩුණු විරූපී
    සුරූපිටයි කොයි කවුරුත් ඇළුම් කරන්නේ
    ඉරිසියාව විරූපිගේ හද රජ වෙන්නේ
    එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු

    දොලට ගියා දිය නාන්න දවසක් දෙදෙනා
    ඇඳි සළු පිළි මෙතෙර තබා ජලයට පැන්නා
    සුරෑපීට පෙර විරූපි මෙගොඩ පැමිණුනා
    සුරූපීගෙ සළු ඇඳගෙන හනික පිට වුණා
    එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු

    අදත් ලොවේ බොහෝ දෙනෙක් සුරූපි කියලා
    සැබෑවටම රැවටෙන්නේ විරූපි දැකලා
    දුටු පමණින් විරූපි යැයි අහක නොබලලා
    ඇතුලින් ඇය හඳුණාගනු කවුරුද කියලා
    එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩෝ...
    උඹලා හත් පණ කියවලා/බලලා තියේද?
    කිරිහාමිගේ ඔලුවයි කකුල් දෙකයි එකපාර සීතල වෙච්චි දාට උන්දෑ මලා වගේ..
    මගෙයි රංගුවගෙයි මොබයිල් ෆෝන් දෙකම එක පාර වැඩ නොකරා කියන්නේ... අපි දෙන්න හොරෙන් රටින් පැනලා නෑ..
    ඔන්න නොකීවයි කියන්න එපා.
    ගේම අතෑරලා නෑ. මම තනියම යන්නෙත් නෑ. යනවා නම් යන්නේ සඹුටමාවත් ඇදගෙනමයි.
    එදාට තොපිලා ඔක්කොටම රිදෙයි අපි දෙන්න නැතුව...
    :baffled::baffled::baffled::baffled:
    mokakda ban me case eka
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled::baffled::baffled::baffled:
    mokakda ban me case eka

    මිල්ලෙ සොයා බලපං ඩවුන් ලෝඩ් කරගෙන ගිහිල්ලා. මචං බලපං. ඒවා වලින් ඉගෙන ගනින්. කොහොම හරි පනිමු බන් යුරෝපෙට.
    උඹට කෙල්ල බත් මුල ඔතාගෙන එන පත්තරේ වෙන්න පුළුවන්, කඩල ගොට්ට ඔතාලා තියෙන කඩදහියේ වෙන්න පුළුවන්. ඉස්සෝ වඩේ ඔතාලා දෙන කොල කෑල්ලේ වෙන්න පුළුවන්. කොහේ තියෙනවද දන්නේ නෑ චෑන්ස් එක. මචං එකේ මතකයි නේ. බීච් එකේ වැටිලා තිවුන පත්තර කොලේ තමා ජර්මනියේ හෑන්ඩ් බෝල් තරඟය ගැන තිබුනේ. කොහොමද ගේම? අදටත් මිසිං. දන්නේ නෑ. ගෙවල් වල උන් කියන්නෙත් නෑ. ලොවෙත් හොයන්නත් බෑ..

    යමං බන්.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අඩෝ...
    උඹලා හත් පණ කියවලා/බලලා තියේද?
    කිරිහාමිගේ ඔලුවයි කකුල් දෙකයි එකපාර සීතල වෙච්චි දාට උන්දෑ මලා වගේ..
    මගෙයි රංගුවගෙයි මොබයිල් ෆෝන් දෙකම එක පාර වැඩ නොකරා කියන්නේ... අපි දෙන්න හොරෙන් රටින් පැනලා නෑ..
    ඔන්න නොකීවයි කියන්න එපා.
    ගේම අතෑරලා නෑ. මම තනියම යන්නෙත් නෑ. යනවා නම් යන්නේ සඹුටමාවත් ඇදගෙනමයි.
    එදාට තොපිලා ඔක්කොටම රිදෙයි අපි දෙන්න නැතුව...

    අඩේ උඹල දෙන්න යන්නෙ ඉන්ටනෙට් නැති රටකටද?
    මේහ්. සිරාවට අහන්නෙ. මොකක්ද ප්ලන් එක? අපෙන් වෙන්න දෙයක් තියේද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ උඹල දෙන්න යන්නෙ ඉන්ටනෙට් නැති රටකටද?
    මේහ්. සිරාවට අහන්නෙ. මොකක්ද ප්ලන් එක? අපෙන් වෙන්න දෙයක් තියේද?

    :baffled:
    මම උඹෙන් ඔයිට වඩා ගොඩාරියක් තද සිංහල පන්තියක් බලාපොරොත්තු උනා අමිල.. :rofl:
    බැනල ඇති කියලා දුවගෙන ආවේ? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අඩෝ...
    උඹලා හත් පණ කියවලා/බලලා තියේද?
    කිරිහාමිගේ ඔලුවයි කකුල් දෙකයි එකපාර සීතල වෙච්චි දාට උන්දෑ මලා වගේ..
    මගෙයි රංගුවගෙයි මොබයිල් ෆෝන් දෙකම එක පාර වැඩ නොකරා කියන්නේ... අපි දෙන්න හොරෙන් රටින් පැනලා නෑ..
    ඔන්න නොකීවයි කියන්න එපා.
    ගේම අතෑරලා නෑ. මම තනියම යන්නෙත් නෑ. යනවා නම් යන්නේ සඹුටමාවත් ඇදගෙනමයි.
    එදාට තොපිලා ඔක්කොටම රිදෙයි අපි දෙන්න නැතුව...

    :rolleyes::rolleyes: රංගුවගෙයි උඹෙයි රහසිගත සම්බන්ධයක්........ !! :baffled::baffled: ඊයා හලෝ..... :eek::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes::rolleyes: රංගුවගෙයි උඹෙයි රහසිගත සම්බන්ධයක්........ !! :baffled::baffled: ඊයා හලෝ..... :eek::eek:

    ඔය ලැප් කෑලි විකුණ විකූණ ඉඳලා හරියන්නෑ සහෝ. යමු යුරෝපෙට..
    කීයක් හරි හොයාගම්මු.. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ උඹල දෙන්න යන්නෙ ඉන්ටනෙට් නැති රටකටද?
    මේහ්. සිරාවට අහන්නෙ. මොකක්ද ප්ලන් එක? අපෙන් වෙන්න දෙයක් තියේද?

    අප්‍රිකාවට ප්ලේන් එකෙන් පැනලා එතනින් බෝට්ටුවකින් යන්න තමා ප්ලෑන් එක.. :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්‍රිකාවට ප්ලේන් එකෙන් පැනලා එතනින් බෝට්ටුවකින් යන්න තමා ප්ලෑන් එක.. :rolleyes:
    අනේ මේහ්.....
    තොපෙ හොදට තියන පුක් ගෙඩි වල ටිංකිරි හෝල් සේල් එකේ ගාගන්නේ නැතුව මෙන්න මෙහෙට්ට වෙලා හිටු......
    හැමිණෙන කතා කියන්නේ නැතුව...............
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනේ මේහ්.....
    තොපෙ හොදට තියන පුක් ගෙඩි වල ටිංකිරි හෝල් සේල් එකේ ගාගන්නේ නැතුව මෙන්න මෙහෙට්ට වෙලා හිටු......
    හැමිණෙන කතා කියන්නේ නැතුව...............

    ඔය ඇනල තියෙන්නෙ මීමා හුබහට.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඇවිල්ල ඇවිල්ලා මෝර මාම මෙන්න ඇවිල්ලා.....
    වරෙල්ල වරෙල්ලා පත්තු කරමු බට්ටො රතිඥ්ඥා...........

    මල කෝලන්..... නිදාගන්න දෙන්න ඒ මනුස්සයට....

    ඊයෙ පෙරේද බැරිඋන ඒවා අල්ලලද කොහෙද :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මිල්ලෙ සොයා බලපං ඩවුන් ලෝඩ් කරගෙන ගිහිල්ලා. මචං බලපං. ඒවා වලින් ඉගෙන ගනින්. කොහොම හරි පනිමු බන් යුරෝපෙට.
    උඹට කෙල්ල බත් මුල ඔතාගෙන එන පත්තරේ වෙන්න පුළුවන්, කඩල ගොට්ට ඔතාලා තියෙන කඩදහියේ වෙන්න පුළුවන්. ඉස්සෝ වඩේ ඔතාලා දෙන කොල කෑල්ලේ වෙන්න පුළුවන්. කොහේ තියෙනවද දන්නේ නෑ චෑන්ස් එක. මචං එකේ මතකයි නේ. බීච් එකේ වැටිලා තිවුන පත්තර කොලේ තමා ජර්මනියේ හෑන්ඩ් බෝල් තරඟය ගැන තිබුනේ. කොහොමද ගේම? අදටත් මිසිං. දන්නේ නෑ. ගෙවල් වල උන් කියන්නෙත් නෑ. ලොවෙත් හොයන්නත් බෑ..

    යමං බන්.
    යමන් මට යන්න ඕනේ...කොහේ හරි කමක් නෑ යමන්...මේකේ ඉන්න වෙන උන් කියන දේ අහන්න එපා..උන්ට රිදෙයි ගොඩක් අපි ගියාම...යමන්...
    බෝට්ටුවකින් යමන් යනගමන් මාලු බාන්න ඉගන ගන්නත් පුලුවන් අපිට :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මල කෝලන්..... නිදාගන්න දෙන්න ඒ මනුස්සයට....

    ඊයෙ පෙරේද බැරිඋන ඒවා අල්ලලද කොහෙද :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මාමේ මොකෝ මේ...??
    මොනව හරි පෑගුණාවත් ද?
    මං කිව්වේ පිස්සෙක් ගේ බෙට්ටක් එහෙම.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ රංගු...
    මෙහමයි ප්ලෑන් එක. කොහොම හරි ඇෆ්ගනිස්තානෙක ප්ලේන් එකේ යමු. මෝර මාමිගේ ඉන්ෆ්ලුවන්ස් වලින් වීසා එකක් ගස්සගෙන.
    එතනින් එහා පැත්ත ඉරානේ. ඇෆ්ගන් මෝර මාමිට කියලා බෝඩරේ පන්නගමු ඉරානෙට.

    මේ තියෙන්නේ ඉරාන්/අර්ෆ්ගනිස්තාන් බෝර්ඩරේ.

    9350_524a28ca3eac3-386x289.jpg

    article-urn:publicid:ap.org:3a6fb062b3d343a0b55915b4cabe58fb-6XyMsGk10HSK2-905_634x428.jpg

    ඉරානේ ටෙහෙරාන් වල ඉන්නවා මගේ කලින් බොසෙක්. ඌව හම්බුවෙමු. ඔය ගහලත් තියෙන්නේ ටෙහෙරාන් වලට කි.මී. 2100යි කියලා. ඊට පස්සේ බෝඩර් කීයද බන් පනින්න තියෙන්නේ. ඉරානෙන් තුර්කියට් පනිමු. පයින් ක්‍රොස් කරතෑකී බොඩරේ.

    1404682309757.jpg

    තුර්කියෙන් ඉස්තාන්බුල් හරහා බල්ගේරියාව.
    n_96847_1.jpg

    thumbs_b_c_1f6016248720bd6cd52aa3d305b7ce4c.jpg

    photo_verybig_103278.jpg

    බලාපං යුරෝසා සයින් එක. එතකොට අපි බල්ගේරියාවේ. කොහොමද ඇඟට එන ගැම්ම එතකොට.

    බල්ගේරියාවෙන් රුමේනියා. රුමේනියා ගියා කියන්නේ ඉතාලි ගියා හා සමානයි සහෝ.

    0724_11.jpg

    friendshipbridge.jpg

    රුමේනියාවෙන් හංගේරියාවට. ඔව්වා යුරෝපේ නිසා යන්න ලේසි ඇති බන්. වැඩිය බලන් නැතුව ඇති. බල්ගේරියාවට පනින එක තමා බන් ගේම.
    මේ තියෙන්නේ හන්ගේරියාවේ බොඩරේ
    19_big.jpg

    ඊට පස්සේ යන්න තියෙන්නේ ඔස්ට්‍රියාවට. එතනත් ඉන්නවා යලුවෙක්.
    austria-border.png

    එතනින් පුතා කෙලින්ම ඉතාලියට.. අපි රෝමෙට යන්නෑ. අපි යන්නේ නාපෝලි වලට. එහේ ඉන්න පුළුවන් අපිට. යාලුවෝ ඉන්නවා.

    8228678134_51007bd10e.jpg

    ඔන්න ඕකයි ප්ලෑන රංගු. මේකේ ඉන්න උන් ඊර්ශියාවට එක එක කතා හදයි. අපේ කකුලෙන් අදී. මම එකෙන්ම යනවා. මම දන්නවා උඹ එනවා කියලා. මේකේ උන් කියන දේවල් පයිසෙකට මායි කොරන්න එපා. අපි යමු. උත්සහය තියෙනවා නම් බැරි වැඩක් නෑ රංගු..