බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මට මේල් ඇඩ්‍රස් එක එවාපන්. මම අප්ඩේට් කොරාපු සීවී එක එවන්නම් බොට. බලාපන් ඔහේ එකක්. හැබැයි රඹුටමාටත් එකක් බලන්න වෙනවා ඊට පස්සේ. මම යන තැනක ඌත් යනවා.
    :love:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඉතාලියේ නම් පැන්නට පස්සේ ගේමක් නෑ බන්. මට වෙලාවකට හිතෙනවා කාර් එක විකුණලා මල්බෙරියට කියලා ලක්ශ 13 වීසා එක ස්අතියකට අරගෙන පනින්න..
    ඊට ව්අඩා අඩු ව්ඉයදම් කෙරේමේ තමා මම කීවේ.
    ඊයේ මිල්ල සොයා බැලුවා.
    උන් පනින්නේ රුසියාවට ගිහිල්ලා එතනින් බල්ගේරියාවට බස් එකේ ඇවිත් එතනින් බල්ගේරියන් ඩෑල් එකක් සෙට් කරගෙන ඉතාලියට පනිනවා බන්... :(
    එහෙම අවදානමක් ගන්න බෑ බන්....ඩුබායි යමන්...මොකෝ කියන්නේ....1 වෙනිදා මගේ යාලුවා යනවා..අයි ටී ජොබක් හොයාගන්න ඕනා මොන කට්ටක් කාල හරි....
    උබ යන තැනක මාවත් කුදලගෙන පලයන්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම අවදානමක් ගන්න බෑ බන්....ඩුබායි යමන්...මොකෝ කියන්නේ....1 වෙනිදා මගේ යාලුවා යනවා..අයි ටී ජොබක් හොයාගන්න ඕනා මොන කට්ටක් කාල හරි....
    උබ යන තැනක මාවත් කුදලගෙන පලයන්

    සෝමාලියා හරි කමක් නෑ පඩි හොඳ නම්.. :)
    මල්කවියගේ කැනඩා සීන් එක හරියන්නේ නෑ. රෝන්ග් නම්බර් ලූ :(
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සෝමාලියා හරි කමක් නෑ පඩි හොඳ නම්.. :)
    මල්කවියගේ කැනඩා සීන් එක හරියන්නේ නෑ. රෝන්ග් නම්බර් ලූ :(

    එක හීනෙන් එලිවෙන්නෙ නෑ බොල.
    :angry:ඔහොම කඩිකුලප්පුවට බෙට්ට පුකේ වගේ දැගලුව කියල මුකුත් හරියන්නෙ නෑ. නිකං කොහෙ හරි බලු කූඩුවක ලගින්නෙ නැතිව හිටු.:eek:
    මේ ලෝකෙ මිලියන 40ක් ඉන්නවා දවසට කන්නෙ එක වේලයි.:yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ටහිකෙන්න තෝ මේ, හොරෙන් පනින සීන් එකක් ගැනද සිරාවට කියන්නෙ. ජොබකට රට යන එක එකයි, හොරෙන් පනින එක වෙනයි. ජොබකට එනව නම් වරෙන් මෙහෙ. නැත්නම් වෙන කොහෙ හරි පල. ඒකට කමක් නෑ.
    වයිෆ්, දෝනි ලංකාවේ කියන එක හරි. ඒත් එයාල වෙනුවෙන් නෙ ඔහොම කට්ටක් කන්නෙ. හොරෙන් පනිනව කියන්නෙ ගොන් වැඩක්. ආයෙ එන්නත් නෑ, වෙන රටකට යන්නත් නෑ.

    මම තාම හිතනව උබ හොරෙන් පනින එක විහිලුවට කීවෙ ඇන්ඩ් ප්ලැන් එක ජොබකට රට යන එකය කියල.
    එහෙම නෙමේ නම්
    හු.නැ.වැ.බ.ගෙ.වෙ.හි.

    පැන්න රටෙන් අවුරුදු 5-7කට පස්සේ PR or Citizen ගන්න බැරිද බං..:rolleyes: ඔය ගොඩක් යුරෝප් පනින උන් කරන්නේ එහෙමයි කියලා මම හිතුවේ...:sorry::sorry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සෝමාලියා හරි කමක් නෑ පඩි හොඳ නම්.. :)
    මල්කවියගේ කැනඩා සීන් එක හරියන්නේ නෑ. රෝන්ග් නම්බර් ලූ :(

    Middle-east try කරපන්කෝ බං..උඹේ ෆීල්ඩ් එකේ ජොබ් ගොඩක් තියෙනවනේ ඒ පැත්තේ...:D:D
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    පැන්න රටෙන් අවුරුදු 5-7කට පස්සේ PR or Citizen ගන්න බැරිද බං..:rolleyes: ඔය ගොඩක් යුරෝප් පනින උන් කරන්නේ එහෙමයි කියලා මම හිතුවේ...:sorry::sorry:

    legally giyoth puluwan. singa lankawe unta normally 5yrs walin passé PR ganna puluwan. horen gihin nam ithin ba.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක හීනෙන් එලිවෙන්නෙ නෑ බොල.
    :angry:ඔහොම කඩිකුලප්පුවට බෙට්ට පුකේ වගේ දැගලුව කියල මුකුත් හරියන්නෙ නෑ. නිකං කොහෙ හරි බලු කූඩුවක ලගින්නෙ නැතිව හිටු.:eek:
    මේ ලෝකෙ මිලියන 40ක් ඉන්නවා දවසට කන්නෙ එක වේලයි.:yes:

    එහෙමයි කියාලා උත්සහය නවත්තලා දාන්න උවමනා නෑ අයියේ.. :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැනුම් ඇසීම කලාවක් නම් මම එහි පිකාසෝ වෙමි..
    තොට කියන්න වෙන්නේ ඔහොම ගිහින් හොරෙන් රට පැන උකවා ගැනීම කලාවක් නම් මම එහි ලියර්නාඩෝ දා වින්සි වෙමි කියල............:angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    බස් බඩෝ ඉරිසියකම් කරන්නේ නැතුව හිටු..උබවත් වරෙන් යන්න ...:dull:

    :angry::angry: මේ.... දරු පවුල් කාරයින්ව අනාත නොකර තෝ අර අයියවත් එක්කන් ඕනා ලබ්බක පල...... :angry::angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    52909542.jpg