අයියලගෙන් බැනුම් ඇහුවට පව් නෑ..
මැරෙන්නෑ. ප්ලේන් එකේ ගිහින් ගල් වෙනවා..![]()
හා
අයියලගෙන් බැනුම් ඇහුවට පව් නෑ..
මැරෙන්නෑ. ප්ලේන් එකේ ගිහින් ගල් වෙනවා..![]()
මට මේල් ඇඩ්රස් එක එවාපන්. මම අප්ඩේට් කොරාපු සීවී එක එවන්නම් බොට. බලාපන් ඔහේ එකක්. හැබැයි රඹුටමාටත් එකක් බලන්න වෙනවා ඊට පස්සේ. මම යන තැනක ඌත් යනවා.

එහෙම අවදානමක් ගන්න බෑ බන්....ඩුබායි යමන්...මොකෝ කියන්නේ....1 වෙනිදා මගේ යාලුවා යනවා..අයි ටී ජොබක් හොයාගන්න ඕනා මොන කට්ටක් කාල හරි....ඉතාලියේ නම් පැන්නට පස්සේ ගේමක් නෑ බන්. මට වෙලාවකට හිතෙනවා කාර් එක විකුණලා මල්බෙරියට කියලා ලක්ශ 13 වීසා එක ස්අතියකට අරගෙන පනින්න..
ඊට ව්අඩා අඩු ව්ඉයදම් කෙරේමේ තමා මම කීවේ.
ඊයේ මිල්ල සොයා බැලුවා.
උන් පනින්නේ රුසියාවට ගිහිල්ලා එතනින් බල්ගේරියාවට බස් එකේ ඇවිත් එතනින් බල්ගේරියන් ඩෑල් එකක් සෙට් කරගෙන ඉතාලියට පනිනවා බන්...![]()
එහෙම අවදානමක් ගන්න බෑ බන්....ඩුබායි යමන්...මොකෝ කියන්නේ....1 වෙනිදා මගේ යාලුවා යනවා..අයි ටී ජොබක් හොයාගන්න ඕනා මොන කට්ටක් කාල හරි....
උබ යන තැනක මාවත් කුදලගෙන පලයන්


සෝමාලියා හරි කමක් නෑ පඩි හොඳ නම්..
මල්කවියගේ කැනඩා සීන් එක හරියන්නේ නෑ. රෝන්ග් නම්බර් ලූ![]()
ඔහොම කඩිකුලප්පුවට බෙට්ට පුකේ වගේ දැගලුව කියල මුකුත් හරියන්නෙ නෑ. නිකං කොහෙ හරි බලු කූඩුවක ලගින්නෙ නැතිව හිටු.

ටහිකෙන්න තෝ මේ, හොරෙන් පනින සීන් එකක් ගැනද සිරාවට කියන්නෙ. ජොබකට රට යන එක එකයි, හොරෙන් පනින එක වෙනයි. ජොබකට එනව නම් වරෙන් මෙහෙ. නැත්නම් වෙන කොහෙ හරි පල. ඒකට කමක් නෑ.
වයිෆ්, දෝනි ලංකාවේ කියන එක හරි. ඒත් එයාල වෙනුවෙන් නෙ ඔහොම කට්ටක් කන්නෙ. හොරෙන් පනිනව කියන්නෙ ගොන් වැඩක්. ආයෙ එන්නත් නෑ, වෙන රටකට යන්නත් නෑ.
මම තාම හිතනව උබ හොරෙන් පනින එක විහිලුවට කීවෙ ඇන්ඩ් ප්ලැන් එක ජොබකට රට යන එකය කියල.
එහෙම නෙමේ නම්
හු.නැ.වැ.බ.ගෙ.වෙ.හි.
ඔය ගොඩක් යුරෝප් පනින උන් කරන්නේ එහෙමයි කියලා මම හිතුවේ...

සෝමාලියා හරි කමක් නෑ පඩි හොඳ නම්..
මල්කවියගේ කැනඩා සීන් එක හරියන්නේ නෑ. රෝන්ග් නම්බර් ලූ![]()


den parakku wedi. me wage then wala parakku wela wish karanna epa. pudgalikawa kiyanna.![]()





පැන්න රටෙන් අවුරුදු 5-7කට පස්සේ PR or Citizen ගන්න බැරිද බං..ඔය ගොඩක් යුරෝප් පනින උන් කරන්නේ එහෙමයි කියලා මම හිතුවේ...
![]()
එක හීනෙන් එලිවෙන්නෙ නෑ බොල.
ඔහොම කඩිකුලප්පුවට බෙට්ට පුකේ වගේ දැගලුව කියල මුකුත් හරියන්නෙ නෑ. නිකං කොහෙ හරි බලු කූඩුවක ලගින්නෙ නැතිව හිටු.
මේ ලෝකෙ මිලියන 40ක් ඉන්නවා දවසට කන්නෙ එක වේලයි.![]()

තොට කියන්න වෙන්නේ ඔහොම ගිහින් හොරෙන් රට පැන උකවා ගැනීම කලාවක් නම් මම එහි ලියර්නාඩෝ දා වින්සි වෙමි කියල............බැනුම් ඇසීම කලාවක් නම් මම එහි පිකාසෝ වෙමි..



බස් බඩෝ ඉරිසියකම් කරන්නේ නැතුව හිටු..උබවත් වරෙන් යන්න ...![]()

මේ.... දරු පවුල් කාරයින්ව අනාත නොකර තෝ අර අයියවත් එක්කන් ඕනා ලබ්බක පල...... 



පාං කෑල්ලක් කන්න නේ මේ ඔක්කොම කරන්නේ අයියේ...![]()

කන පාන් කෑල්ලක් මෙහේ ඉදන් කාපිය..... තෝ හිතන තරම් සුන්දර නෑ ඕවා......!! 



බැනුම් ඇසීම කලාවක් නම් මම එහි පිකාසෝ වෙමි..

ගොන් වැඩ කිරීම කලාවක් නම් තෝ එහි පිකාසෝගේ මහ එකා වේ...... 

කන පාන් කෑල්ලක් මෙහේ ඉදන් කාපිය..... තෝ හිතන තරම් සුන්දර නෑ ඕවා......!!
![]()




