බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්‍රෙඩිට් නැතුවාට කම් නැත
    මොකක්ද අප්පේ මේ පාර කොරන්න යන්නෙ :rolleyes::rolleyes::rolleyes:
    ඉංග්‍රීසි විල්තෙරක්........:rofl::rofl::rofl:
    පොඩ්ඩක් බලනව කරන්න පුළුවන් ද කියලා......
    නැත්තං මගේ යාළුවෙක් ඉන්නවා අන්න ඌට කියල කරවනවා......
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    ඉංග්‍රීසි විල්තෙරක්........:rofl::rofl::rofl:
    පොඩ්ඩක් බලනව කරන්න පුළුවන් ද කියලා......
    නැත්තං මගේ යාළුවෙක් ඉන්නවා අන්න ඌට කියල කරවනවා......
    :baffled::baffled::baffled:
    කිබුලා මාමි ස්පීර්කින් ඉන් ඉංලිශ් :rolleyes::rolleyes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමාට.......

    ප.ලි.
    මාත් ඇන ගත්තා දොරේ ඕක අහල උඹ වගේ ම...මාත් හිතුවේ ඉන්දිකා කියලා....

    රොම්බ තැන්ක්ස් දොරේ මත් හිතං උන්නෙ ඉන්දිකා කියල..:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉංග්‍රීසි විල්තෙරක්........:rofl::rofl::rofl:
    පොඩ්ඩක් බලනව කරන්න පුළුවන් ද කියලා......
    නැත්තං මගේ යාළුවෙක් ඉන්නවා අන්න ඌට කියල කරවනවා......

    සැස්ල හඩ විල් ටෙරා....:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉංග්‍රීසි විල්තෙරක්........:rofl::rofl::rofl:
    පොඩ්ඩක් බලනව කරන්න පුළුවන් ද කියලා......
    නැත්තං මගේ යාළුවෙක් ඉන්නවා අන්න ඌට කියල කරවනවා......

    යාලුවා කුමාරද? සෙරෙප්පුද? ට්විස්ටඩ්ද?
    මේකේ හොඳම ඉංගිරිස් පන්න තියෙන්නේ මේ තුන්දෙනාගේ නෙහ්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යාලුවා කුමාරද? සෙරෙප්පුද? ට්විස්ටඩ්ද?
    මේකේ හොඳම ඉංගිරිස් පන්න තියෙන්නේ මේ තුන්දෙනාගේ නෙහ්..

    වතාර්යු තෝකින් අබවුත්????
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ.. සමනලයෙක් මට මීගමු යන්න කතා කරා බන්.. පට්ට බයයි බන්..